අසාර්ථකත්වයේ කතාවක්.

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,397
    2,384
    113
    "අපි කලේ සහ දන්නේ SEO. මෙයා චරිතයක් හදාගෙන රගපාන්න පටන් ගත්තා Self made millionaire - App developer කියල. ඕනෑම කෙනෙක්ට වගේ app එකක් හදල store දාන්න පුළුවන් උනාට app development වලින් හෙන ගේමක් ගහන්න අපිට දැනුමක් තිබුනේ නැ. site එකක් SEO කරගෙන ඉන්න තමයි අපි දන්නේ."

    "Insfra is a bespoke software and mobile application development company who is expertise in iOS relat"

    1702076313426.png

    Okkoma Pacha karayo wage mata nan penne.....ekekewath atta kiyan na karana eka. yatin yanne wena seen wage.

    shenat

    Well-known member
  • May 13, 2007
    57,812
    86,004
    113
    ආශ්චර්යමත් රටක
    Business වලදී විශ්වාස කරන්න ඕන මිනිස්සු නෙවේ system එක. එත් අපි ලග එහෙම කිසිම system එකක් තිබුනේ නැ.

    ඔන්න කෙළවුනාට පස්සෙ තේරුම් අරගෙන. ඕක බිස්නස් විතරක් නෙවෙයි රටටත් ඔහොමම තමයි. “සිස්ටම් එක” තමයි හරියට තියෙන්න ඕන.

    අපි බිස්නස් එකක් කරා ලංකාවෙ. ඒකෙ ඔය සිස්ටම් ඔක්කොම තිබුණා. අඳුරන දන්න අය උනත් ඔක්කොම පටන් ගත්තෙ ලීගල් ඇග්‍රිමන්ට් ගහලා. කොහෙවත් ලියපු කොළ කෑලි නෙවෙයි හරියට ලියාපදිංචි ලෝයර් කෙනෙක් එක්ක හරියට කරපු ඒවා.

    ඒ ඔක්කොම හොඳට තිබුණත් වැඩක් නෑ රටේ සිස්ටම් එක අවුල් නං කියන එක ප්‍රැක්ටිකලිම තේරුණා පස්සෙ. පේමන්ට්ස් හරියට දුන්නෙ නෑ අපි සම්බන්ධ උන තැන් වලින්. ගවන්මන්ට් ආයතන පවා සම්බන්ධයි. අදටත් කරපු වැඩ වලට නීත්‍යනුකූලව එන්න ඕන සල්ලි නෑ. ඔය එකක් විතරයි තව තියෙනවා ඒත් ඕක තමා ප්‍රධානම දේ.

    නීතිය ඉස්සරහට යන්න ඕන දේවල් අතේ තිබුණත් යන්න බෑ මොකද ලකේ පංකාවෙ නීති සම්බන්ධ හුකන ප්ලේස් ;) ගැන මට නං තියෙන විශ්වාසය 0ට ආසන්නයි. (මොනවද මේ කියන්නෙ කියල දන්නවනේ. වැරදි තිබිලා ඒව ගැන කිව්වමත් වැරද්දක් වෙන ඒව ගැන කියල තව ප්‍රශ්න දාගන්නෙ නැතුව ඉන්නවා)

    මට එන්න ඕන ගානටත් වඩා වියදමක් කරගෙන(මුදල්+කාලය සල්ලිවලට හැරෙව්වම එන ගාන) ඕව කරන්න මම බයියෙක් නෙවෙයිනෙ. ලංකාව බිස්නස් වලට සුදුසු රටක් නෙවෙයි කියන එක මුලින්ම පිළි අරන් රට යන්න මුලින්ම ප්ලෑන් කරානං කාලයයි සල්ලියි දෙකම ඉතුරුයි.

    බිස්නස් වලට සුදුසු රටවල් කියලා හදපු ඉන්ඩෙක්ස් වල ලංකාව පහළින්ම ඉන්නෙ නිකන් නෙවෙයි කියන එක මුලින්ම පිළිගන්න තිබුණා මට. දැන් උනත් මට “නොකියපු ඇත්ත කතාව” මම අනිත් උන්ට කියන්නෙ ඒකයි.

    පිළිගන්න එකා පිළිගනියි. නැති එකා හුkoගනියි. පිළිගන්න එකාලා කෙළවගන්නෙ නැතුව ඉන්න එකට සතුටුයි. ඊට වඩා සතුටුයි කියන එක අහන්නෙ නැති උන් හැමිනේෂන් වෙන්නම කෙළවගත්තට පස්සෙ අනේ මං මුන් කියපුවා ඇහුවෙ නැතුව මට කෙළ උනා කියල ඉස්සරහට ඇවිත් කියනව නං. අවාසනාවට උන් ලැජ්ජ වෙලා හැංගිලා ඉන්නවා. 😆

    PS : කෝ මගේ වහල් බල්ලො ටික වරෙල්ලා. මේව උඩට අරන් තියානොගත්තොත් උකෝනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,486

    ඔව්ව ඔය රටවල් වල වෙන්නෙම නැත්තං උබ කියන එක හරි.

    "අපි කලේ සහ දන්නේ SEO. මෙයා චරිතයක් හදාගෙන රගපාන්න පටන් ගත්තා Self made millionaire - App developer කියල. ඕනෑම කෙනෙක්ට වගේ app එකක් හදල store දාන්න පුළුවන් උනාට app development වලින් හෙන ගේමක් ගහන්න අපිට දැනුමක් තිබුනේ නැ. site එකක් SEO කරගෙන ඉන්න තමයි අපි දන්නේ."

    "Insfra is a bespoke software and mobile application development company who is expertise in iOS relat"

    View attachment 220463

    Okkoma Pacha karayo wage mata nan penne.....ekekewath atta kiyan na karana eka. yatin yanne wena seen wage.
    මුගේ අතෙත් මොන මොනවා හරි වැරදි ඇති
    ------ Post added on Dec 9, 2023 at 6:36 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,812
    86,004
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්ව ඔය රටවල් වල වෙන්නෙම නැත්තං උබ කියන එක හරි.

    මට උන එක උනොත් මට මෙහේ තියෙන ලීගල් සිස්ටම් එක විශ්වාසයි.

    එතෙනට යන්න වෙන්නෙත් නෑ කියන එක ෂුවර් මොකද මට ගෙව්වෙ නැතුව credit history එකට කෙළවගෙන තවදුරටත් උන්ට බිස්නස් කරන්න වෙන්නෙ නෑ. එහෙනං උන්ට ඇත්තටම කෙළවෙලා වෙන්න ඕන. එතකොට හිත හදාගන්නත් පුලුවන්.

    අනික මම ඉන්නෙත් මෙහේ ගවන්මන්ට් එකට සම්බන්ධ ආයතනයක. එතන වැඩ වෙන හැටි මම හැමදාම දකිනවා. පේමන්ට්ස් කරන ඒව හරියට වෙන හැටි දකිනව. ඉතින් ඒ ගැන ගැටලු නෑ අදවෙනකන් මට.

    ලංකාවෙ වෙන්නෙ පට්ට පල් හොරු හොරකම් කර කර අදටත් හොඳට ඉන්නවනේ. ගෙවපු නැති ආයතන හොඳට තියෙනව පේනවා. එහෙම වෙන්න බෑනෙ.

    ලංකාවෙ නීතිය සම්බන්ධ ආයතන ඒවගේ දශම එකක් වත් විශ්වාස නෑ. හේතුව උන්ගෙම වරද විතරක් නෙවෙයි. ලංකාවෙ ඔය ආයතන කියන්නෙත් ලංකාවෙ ජරා සිස්ටම් එකේම එක කොටසක් විතරයි. ඒකෙන් මිදිලා වෙනම යන්න බෑ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,171
    2,200
    113
    colombo
    හීනමාන පඩ ටෝක් දෙන වුන්ව තමයි පෙන්න බැරි දැක්ක තැන මුන් අඩා ගත්ත ගමන්මයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,486
    113
    මට උන එක උනොත් මට මෙහේ තියෙන ලීගල් සිස්ටම් එක විශ්වාසයි.

    එතෙනට යන්න වෙන්නෙත් නෑ කියන එක ෂුවර් මොකද මට ගෙව්වෙ නැතුව credit history එකට කෙළවගෙන තවදුරටත් උන්ට බිස්නස් කරන්න වෙන්නෙ නෑ. එහෙනං උන්ට ඇත්තටම කෙළවෙලා වෙන්න ඕන. එතකොට හිත හදාගන්නත් පුලුවන්.

    අනික මම ඉන්නෙත් මෙහේ ගවන්මන්ට් එකට සම්බන්ධ ආයතනයක. එතන වැඩ වෙන හැටි මම හැමදාම දකිනවා. පේමන්ට්ස් කරන ඒව හරියට වෙන හැටි දකිනව. ඉතින් ඒ ගැන ගැටලු නෑ අදවෙනකන් මට.

    ලංකාවෙ වෙන්නෙ පට්ට පල් හොරු හොරකම් කර කර අදටත් හොඳට ඉන්නවනේ. ගෙවපු නැති ආයතන හොඳට තියෙනව පේනවා. එහෙම වෙන්න බෑනෙ.

    ලංකාවෙ නීතිය සම්බන්ධ ආයතන ඒවගේ දශම එකක් වත් විශ්වාස නෑ. හේතුව උන්ගෙම වරද විතරක් නෙවෙයි. ලංකාවෙ ඔය ආයතන කියන්නෙත් ලංකාවෙ ජරා සිස්ටම් එකේම එක කොටසක් විතරයි. ඒකෙන් මිදිලා වෙනම යන්න බෑ.
    හොරු නැති රටවල් නෑ නේ ඒ කියන්නේ. ඔය රටේ ළිගල් සිස්ටම් එකෙන් හොරා වැඩක් කරලා බේරුන උන් ඇත්තේම නැද්ද
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    මම ඇප් හදලා, ඇඩ්මොබ් දාලා ඩොලර් 1.86ක් හම්බ කරල තිබ්බ එක මාසෙක
    තාම ගූගල් එකවුන්ට් එකෙක් ඩොලර් 25වත් හම්බුනෙ නැ :(

    මට බැරිද මේ අයියා හම්බෙලා කොටිපතියෙක් වෙන්න
    :lol: :lol: :lol: hadala publish karala vinadi 5i thibbe , admob limited
     
    • Haha
    Reactions: allrights

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,486
    113
    හායි ඉසුරු
    Sure එකටම නෑ. මාව දන්න අය මේකේ ඉන්නවා ඔය මම නෙවෙයි. ඔය මම දැකපු තැනකින් කොපි කරගත්තේ. Phone eken නිසා ඇවිත් තිබ්බේ එයාගේ profile එකත් එක්ක.

    Pangu8 vs OdinDownload 🤣
    If you know, You know.
    අනික් එකාගේ පැත්තෙන් ස්තොරිය ආව නං මේ පැත්තෙත් රෙදි ටික ලෙප්ට්
    ------ Post added on Dec 9, 2023 at 12:32 PM
     
    • Like
    Reactions: kasun_kbp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,486
    113
    මම ඇප් හදලා, ඇඩ්මොබ් දාලා ඩොලර් 1.86ක් හම්බ කරල තිබ්බ එක මාසෙක
    තාම ගූගල් එකවුන්ට් එකෙක් ඩොලර් 25වත් හම්බුනෙ නැ :(

    මට බැරිද මේ අයියා හම්බෙලා කොටිපතියෙක් වෙන්න
    මට download 50000+ තිබිල Admob වලින් මාස තුණකටම dollar 100k ඇවිත් තියෙනවා. මේකේ මේ ලියපු එකා SEO වලින් කෝටි ගණන් හොයනවා කිව්වට එකත් අනේ මන්ද
     
    • Love
    Reactions: Solo Rider

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Sure එකටම නෑ. මාව දන්න අය මේකේ ඉන්නවා ඔය මම නෙවෙයි. ඔය මම දැකපු තැනකින් කොපි කරගත්තේ. Phone eken නිසා ඇවිත් තිබ්බේ එයාගේ profile එකත් එක්ක.

    අනික් එකාගේ පැත්තෙන් ස්තොරිය ආව නං මේ පැත්තෙත් රෙදි ටික ලෙප්ට්
    ------ Post added on Dec 9, 2023 at 12:32 PM
    @Deepallasantha thamai hamogema stories danne 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    පොරම නේද ගිය අවුරුද්දෙ ඕකෙන් අයින් වෙනව කියල හෙන හෑල්ලක් දැම්මෙ?