ඔන්න කෙළවුනාට පස්සෙ තේරුම් අරගෙන. ඕක බිස්නස් විතරක් නෙවෙයි රටටත් ඔහොමම තමයි. “සිස්ටම් එක” තමයි හරියට තියෙන්න ඕන.
අපි බිස්නස් එකක් කරා ලංකාවෙ. ඒකෙ ඔය සිස්ටම් ඔක්කොම තිබුණා. අඳුරන දන්න අය උනත් ඔක්කොම පටන් ගත්තෙ ලීගල් ඇග්‍රිමන්ට් ගහලා. කොහෙවත් ලියපු කොළ කෑලි නෙවෙයි හරියට ලියාපදිංචි ලෝයර් කෙනෙක් එක්ක හරියට කරපු ඒවා.
ඒ ඔක්කොම හොඳට තිබුණත් වැඩක් නෑ රටේ සිස්ටම් එක අවුල් නං කියන එක ප්‍රැක්ටිකලිම තේරුණා පස්සෙ. පේමන්ට්ස් හරියට දුන්නෙ නෑ අපි සම්බන්ධ උන තැන් වලින්. ගවන්මන්ට් ආයතන පවා සම්බන්ධයි. අදටත් කරපු වැඩ වලට නීත්‍යනුකූලව එන්න ඕන සල්ලි නෑ. ඔය එකක් විතරයි තව තියෙනවා ඒත් ඕක තමා ප්‍රධානම දේ.
නීතිය ඉස්සරහට යන්න ඕන දේවල් අතේ තිබුණත් යන්න බෑ මොකද ලකේ පංකාවෙ නීති සම්බන්ධ හුකන ප්ලේස්

ගැන මට නං තියෙන විශ්වාසය 0ට ආසන්නයි. (මොනවද මේ කියන්නෙ කියල දන්නවනේ. වැරදි තිබිලා ඒව ගැන කිව්වමත් වැරද්දක් වෙන ඒව ගැන කියල තව ප්‍රශ්න දාගන්නෙ නැතුව ඉන්නවා)
මට එන්න ඕන ගානටත් වඩා වියදමක් කරගෙන(මුදල්+කාලය සල්ලිවලට හැරෙව්වම එන ගාන) ඕව කරන්න මම බයියෙක් නෙවෙයිනෙ. ලංකාව බිස්නස් වලට සුදුසු රටක් නෙවෙයි කියන එක මුලින්ම පිළි අරන් රට යන්න මුලින්ම ප්ලෑන් කරානං කාලයයි සල්ලියි දෙකම ඉතුරුයි.
බිස්නස් වලට සුදුසු රටවල් කියලා හදපු ඉන්ඩෙක්ස් වල ලංකාව පහළින්ම ඉන්නෙ නිකන් නෙවෙයි කියන එක මුලින්ම පිළිගන්න තිබුණා මට. දැන් උනත් මට
“නොකියපු ඇත්ත කතාව” මම අනිත් උන්ට කියන්නෙ ඒකයි.
පිළිගන්න එකා පිළිගනියි. නැති එකා හුkoගනියි. පිළිගන්න එකාලා කෙළවගන්නෙ නැතුව ඉන්න එකට සතුටුයි. ඊට වඩා සතුටුයි කියන එක අහන්නෙ නැති උන් හැමිනේෂන් වෙන්නම කෙළවගත්තට පස්සෙ අනේ මං මුන් කියපුවා ඇහුවෙ නැතුව මට කෙළ උනා කියල ඉස්සරහට ඇවිත් කියනව නං. අවාසනාවට උන් ලැජ්ජ වෙලා හැංගිලා ඉන්නවා.
PS : කෝ මගේ වහල් බල්ලො ටික වරෙල්ලා. මේව උඩට අරන් තියානොගත්තොත් උකෝනවා.