NEWS ALREAT 🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    හෙට ජාතික විරොධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

    සියලු සංවිධාන එක්ව මෙම තිරණය ගෙන තිබේ.

    මාර්තු 1 වනදා සමස්ථ මහා වැඩ වර්ජනයක් දියත් කරයි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,928
    13,458
    113
    පෘථිවිය
    🔴 BREAKING NEWS
    හෙට ජාතික විරොධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

    සියලු සංවිධාන එක්ව මෙම තිරණය ගෙන තිබේ.

    මාර්තු 1 වනදා සමස්ථ මහා වැඩ වර්ජනයක් දියත් කරයි.
    මෙන්න දැන් ලැබුණු පුවතක් :

    රනිල් මේ වනවිට ත්‍රිකුණාමලයේ ඉදිවුණු ඇමරිකානු බේස් එකට හෙලිකොට්ටර් යානයකින් ගොස් තිබේ.
    ඔහුගේ ලඟම සමිපතයින්ද තවත් යානා 3කින් ගොස් තිබේ.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,421
    7,733
    113
    දැන් අපි මොක්ඩ්ඩ කොරන්න ඕනී අප්පා..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,628
    72,865
    113
    🔴 BREAKING NEWS
    හෙට ජාතික විරොධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

    සියලු සංවිධාන එක්ව මෙම තිරණය ගෙන තිබේ.

    මාර්තු 1 වනදා සමස්ථ මහා වැඩ වර්ජනයක් දියත් කරයි.
    Umbey ammath wada warjanaya karawada 1 🤭?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මෙන්න දැන් ලැබුණු පුවතක් :

    රනිල් මේ වනවිට ත්‍රිකුණාමලයේ ඉදිවුණු ඇමරිකානු බේස් එකට හෙලිකොට්ටර් යානයකින් ගොස් තිබේ.
    ඔහුගේ ලඟම සමිපතයින්ද තවත් යානා 3කින් ගොස් තිබේ.
    ලොල්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ආයේ ඉස්සර වගේ අරගල ගැම්ම මිනිස්සුන්ගේ ඇගට ගන්න අමාරුයි බන්. එක දිය වෙලා ගියා මම නම් හිතන්නේ. ආයේ මිනිස්සු 100ක් 200ක් එකතු කරගන්නවා කියන්නේ පට්ට ගේමක්. පොලිසිය උනත් බලපන්කො ඊයේ සජබේ උන්ටත් කෙල්ල දැම්මා විදිහ. ගුටි කන්න බලන් තමා යන උන් උනත් යන්න ඕන.