ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රාහාර හා මිසයිල ප්‍රහාර එල්ල කෙරේ.
අරාබියේ සියලු යානා අහසේ පියාසර කිරිම නවතියි. ඉරානය විසින් සියයකට වැඩි ඩ්‍රෝන ප්‍රහාර හා ඉට සමගාමීව මිසයිල ප්‍රහාර මේවනවිට ඊශ්‍රායලය දෙසට එල්ල කරමින් පවතින බව වාර්තා වේ.
3RD WORLD WAR
ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරක යානා 400 - 500 අතර නොසිතු ප්‍රහාරයක් එල්ල කර ඇතිබව ඇමරිකාව පවසයි.
Last edited:
