මේ වයිරස් එක ආපු අය ඉන්නවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    මේ අවුල ආවට පස්සේ අලුතෙන් වින්ඩෝස් ගැහුවම හරි ගියා. මම ඊට කලින් desktop එකේ තිබ්බ සේරම ෆයිල් ටික වෙනම ෆෝල්ඩර් එකකට කොපි කරලා වෙනම පාටිෂන් එකකට දාලා තිබ්බේ, දැන් වින්ඩෝස් ගැහුවට පස්සේ ඒ ෆයිල් එක ඕපන් කරපු ගමන් ආයේ file explorer crash වුනා. imges මොනවද, වෙන වෙන ෆයිල් මොනවද කියල පෙන්න්නන්නේ නෑ ඕපන් කරනකන්. අවුලක් නැතුව ඕපන් වෙනවා. හැබැයි thumbnail පෙන්නන්නේ නෑ. මොකක්ද මේ වයිරස් එක? කොහොමද මේක අයින් කරන්නේ? eset premium එකට අහුවෙන්නේ නෑ.

    මෙහෙම වෙනවා දිගටම. හාඩ් ටික පෙන්නන්නේ නෑනේ. මැසිම ඔෆ් කරලා ඔන් කරපු ගමන් පෙන්නනවා. ටික වෙලාවකින් පෙන්නන්නේ නැතුව යනවා. ඩෙස්ක්ටොප් එකේ ෆයිල් හොඳට වැඩ. හැබැයි my pc යන්න බෑ. හාඩ් පෙන්නන්නේ නෑ. disk sentinal ඒකෙත් හොඳට පෙන්නනවා හාඩ් ටික. මොකෝ බන් ඒ? 😣

    3iAPFyt.png

    Desktop එකේ තියෙන ෆෝල්ඩරේක තියෙන ඉමේජස් පෙන්නන්නේ නෑ. මේ පෙනන්න විදිහ. හැබැයි ඒ ඉමේජ් එකක් අරගෙන ඩෙස්ක්ටොප් එකට දැම්මම ලස්සනට පෙන්නනවා. ෆෝල්ඩර් එකේ තියෙද්දී තමා අවුල.

    NAWtQxC.png

    Task Manager එකේ තියෙන windows explorer එක restart කලාම ආයේ හරියනවා.

    3BLWT85.png

    මොකක්ද මේකේ ප්‍රශ්නේ?

    https://answers.microsoft.com/en-us...progress/6702b580-be0c-4e9a-88f4-410c8707f4fb

    ආයේ නම් වින්ඩෝස් ගහන්න බෑ මට. කොහොමද මේක ගොඩගන්නේ වින්ඩෝස් නොගහ?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මේ අවුල ආවට පස්සේ අලුතෙන් වින්ඩෝස් ගැහුවම හරි ගියා. මම ඊට කලින් desktop එකේ තිබ්බ සේරම ෆයිල් ටික වෙනම ෆෝල්ඩර් එකකට කොපි කරලා වෙනම පාටිෂන් එකකට දාලා තිබ්බේ, දැන් වින්ඩෝස් ගැහුවට පස්සේ ඒ ෆයිල් එක ඕපන් කරපු ගමන් ආයේ file explorer crash වුනා. imges මොනවද, වෙන වෙන ෆයිල් මොනවද කියල පෙන්න්නන්නේ නෑ ඕපන් කරනකන්. අවුලක් නැතුව ඕපන් වෙනවා. හැබැයි thumbnail පෙන්නන්නේ නෑ. මොකක්ද මේ වයිරස් එක? කොහොමද මේක අයින් කරන්නේ? eset premium එකට අහුවෙන්නේ නෑ.

    https://answers.microsoft.com/en-us...progress/6702b580-be0c-4e9a-88f4-410c8707f4fb

    ආයේ නම් වින්ඩෝස් ගහන්න බෑ මට. කොහොමද මේක ගොඩගන්නේ වින්ඩෝස් නොගහ?
    virus ekk neme bn:oo: installation media ekk dl repair krgnn
    Dance Party GIF by Minions
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    Malwarebytes එකයි, Hitman pro එකයි ඉන්ස්ටෝල් කරලා ස්කෑන් කරලා බලන්න තව වයිරස් තියෙනව ද කියලා?
     
    • Like
    Reactions: thesasindu

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,807
    16,642
    113
    Colombo
    අඩෝ දැන් එහෙම virus කියල එන්නෙ නෑනේද? අවුරුදු ගානකින් virus එකක් detect උනේ නෑ. virus guard එකකින් වත්.
     
    • Like
    Reactions: thesasindu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    Windows ගහනවා in my mind :

    E921F716-D6F2-4900-9437-7DC95BD569BF.jpeg

    මේ අවුල ආවට පස්සේ අලුතෙන් වින්ඩෝස් ගැහුවම හරි ගියා. මම ඊට කලින් desktop එකේ තිබ්බ සේරම ෆයිල් ටික වෙනම ෆෝල්ඩර් එකකට කොපි කරලා වෙනම පාටිෂන් එකකට දාලා තිබ්බේ, දැන් වින්ඩෝස් ගැහුවට පස්සේ ඒ ෆයිල් එක ඕපන් කරපු ගමන් ආයේ file explorer crash වුනා. imges මොනවද, වෙන වෙන ෆයිල් මොනවද කියල පෙන්න්නන්නේ නෑ ඕපන් කරනකන්. අවුලක් නැතුව ඕපන් වෙනවා. හැබැයි thumbnail පෙන්නන්නේ නෑ. මොකක්ද මේ වයිරස් එක? කොහොමද මේක අයින් කරන්නේ? eset premium එකට අහුවෙන්නේ නෑ.

    https://answers.microsoft.com/en-us...progress/6702b580-be0c-4e9a-88f4-410c8707f4fb

    ආයේ නම් වින්ඩෝස් ගහන්න බෑ මට. කොහොමද මේක ගොඩගන්නේ වින්ඩෝස් නොගහ?
    Oya thumbnail pennanne nathi virus ekak nm mata godak kalekata kalin wela thiyanawa.. windows 8.1 use karana kale.. ( 2014 ) aluthen windows danna una :( restore point ekakta dalath fix une nh eka nm
    ------ Post added on Dec 12, 2023 at 9:39 AM
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මේ අවුල ආවට පස්සේ අලුතෙන් වින්ඩෝස් ගැහුවම හරි ගියා. මම ඊට කලින් desktop එකේ තිබ්බ සේරම ෆයිල් ටික වෙනම ෆෝල්ඩර් එකකට කොපි කරලා වෙනම පාටිෂන් එකකට දාලා තිබ්බේ, දැන් වින්ඩෝස් ගැහුවට පස්සේ ඒ ෆයිල් එක ඕපන් කරපු ගමන් ආයේ file explorer crash වුනා. imges මොනවද, වෙන වෙන ෆයිල් මොනවද කියල පෙන්න්නන්නේ නෑ ඕපන් කරනකන්. අවුලක් නැතුව ඕපන් වෙනවා. හැබැයි thumbnail පෙන්නන්නේ නෑ. මොකක්ද මේ වයිරස් එක? කොහොමද මේක අයින් කරන්නේ? eset premium එකට අහුවෙන්නේ නෑ.

    https://answers.microsoft.com/en-us...progress/6702b580-be0c-4e9a-88f4-410c8707f4fb

    ආයේ නම් වින්ඩෝස් ගහන්න බෑ මට. කොහොමද මේක ගොඩගන්නේ වින්ඩෝස් නොගහ?
    සුද්දා මැශින් එක එවද්දි ඔරිජිනල් වින්ඩෝස් එක්කද එව්වෙ?