මෙහෙම වෙනවා දිගටම. හාඩ් ටික පෙන්නන්නේ නෑනේ. මැසිම ඔෆ් කරලා ඔන් කරපු ගමන් පෙන්නනවා. ටික වෙලාවකින් පෙන්නන්නේ නැතුව යනවා. ඩෙස්ක්ටොප් එකේ ෆයිල් හොඳට වැඩ. හැබැයි my pc යන්න බෑ. හාඩ් පෙන්නන්නේ නෑ. disk sentinal ඒකෙත් හොඳට පෙන්නනවා හාඩ් ටික. මොකෝ බන් ඒ?
Desktop එකේ තියෙන ෆෝල්ඩරේක තියෙන ඉමේජස් පෙන්නන්නේ නෑ. මේ පෙනන්න විදිහ. හැබැයි ඒ ඉමේජ් එකක් අරගෙන ඩෙස්ක්ටොප් එකට දැම්මම ලස්සනට පෙන්නනවා. ෆෝල්ඩර් එකේ තියෙද්දී තමා අවුල.
Task Manager එකේ තියෙන windows explorer එක restart කලාම ආයේ හරියනවා.
මොකක්ද මේකේ ප්‍රශ්නේ?