මේ දවස් වල මාකට් එක අනුව බැලුවම ලක්ෂ 50 සිට 60土 දක්වා range එකේ තියෙන හොඳ වාහන මොනවද මචන් ලා ? 
මම නිකමට බලපු සෙට් එකක් තියෙනවා..අදහසක් නැහැ එත්..Honda FIT GP5 එක, නැත්තම් Aqua එකත් ඒ ලඟින් ටිකක් යනවා කියල දැක්ක..මේවා හැබැයි 50හේ range එකේ නෙමෙයි,,,හැටෙන් උඩ තියෙන්නේ...මම හොයන්නේ ඔය උඩ දාල තියෙන ටයිප් එකේ එකක්..පොඩ්ඩක් ලුක් එකක් තියෙන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ..
උබලගේ අදහස් දෙන්න..මේ ගණන් වලට මේවා වටිනවද? වටින්නේ නැති වුනත් මට තේරෙන්නේ මේ ගණන් එහෙ මෙහෙ වෙන පාටකුත් නැහැ වගේ..මුන් ඉන්නකන් වාහන එන්නෙත් නැති එකේ, ගන්න කියල බැලුවේ එකක් ගණන් ගැන හිතන්නේ නැතුව...
ස්තූතියි..
PS: ඇල්ටෝ, වැගන් R ගන්න කියන්න එපා..
අඩුවට මේකක් අරන් පස්සේ අරකක් ගන්න කියන්න එපා.
.පරණ ජපන් ඒවා ගන්න කියන්නත් එපා
..මම මේ විස්තර එකතු කරන්නයි අහන්නේ..උපදෙස් ගන්න වෙනම ත්රෙඩ් එකක් දාන්නම්..BS DP

clutch repaired kiyanne mokakda eke awula? mokak hari known issue ekak thiyenwada?