ලක්ෂ 50 - 60 අතර හොඳ වාහන මොනවද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ දවස් වල මාකට් එක අනුව බැලුවම ලක්ෂ 50 සිට 60土 දක්වා range එකේ තියෙන හොඳ වාහන මොනවද මචන් ලා ? :confused:

    මම නිකමට බලපු සෙට් එකක් තියෙනවා..අදහසක් නැහැ එත්..Honda FIT GP5 එක, නැත්තම් Aqua එකත් ඒ ලඟින් ටිකක් යනවා කියල දැක්ක..මේවා හැබැයි 50හේ range එකේ නෙමෙයි,,,හැටෙන් උඩ තියෙන්නේ...මම හොයන්නේ ඔය උඩ දාල තියෙන ටයිප් එකේ එකක්..පොඩ්ඩක් ලුක් එකක් තියෙන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ..:no:

    උබලගේ අදහස් දෙන්න..මේ ගණන් වලට මේවා වටිනවද? වටින්නේ නැති වුනත් මට තේරෙන්නේ මේ ගණන් එහෙ මෙහෙ වෙන පාටකුත් නැහැ වගේ..මුන් ඉන්නකන් වාහන එන්නෙත් නැති එකේ, ගන්න කියල බැලුවේ එකක් ගණන් ගැන හිතන්නේ නැතුව...:(

    ස්තූතියි..:love:

    PS: ඇල්ටෝ, වැගන් R ගන්න කියන්න එපා..:dull: අඩුවට මේකක් අරන් පස්සේ අරකක් ගන්න කියන්න එපා. :no:.පරණ ජපන් ඒවා ගන්න කියන්නත් එපා :( ..මම මේ විස්තර එකතු කරන්නයි අහන්නේ..උපදෙස් ගන්න වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්..BS DP
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Bump


    Baninne nathnan hoda wahanayak suggest karanna puluwan.

    ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි මචන්..සීරියස් replies only. මේ යක්කු එක්ක එපා වෙලා තමයි මේ බැරිම තැන එකක් ගන්නවා කියල හිතුවේ :growl:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි මචන්..සීරියස් replies only. මේ යක්කු එක්ක එපා වෙලා තමයි මේ බැරිම තැන එකක් ගන්නවා කියල හිතුවේ :growl:

    VITZ 2012/2013 KSP130

    Oka thama ganna wenne
    Hamapaththenma baluwama

    GP5 nan clutch atawala thiyenne.
    Sure eka me kale wenakota,
    Mage relative kenek dunna eyage GP5 eka, 1 st owner, clutch repaired, sale karayek genichche. 56 kata.
    Kage Hari age gahay ithin

    Hoda ekak hoyaganna puluwan nan hoday

    ---------

    Swift, Belano wage hatch back ehemath thiyey.
    Nathnan 141 2008 wage ekak

    -------

    @Hyaenidae @PHBhagya
    Suggestions please
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    VITZ 2012/2013 KSP130

    Oka thama ganna wenne
    Hamapaththenma baluwama

    GP5 nan clutch atawala thiyenne.
    Sure eka me kale wenakota,
    Mage relative kenek dunna eyage GP5 eka, 1 st owner, clutch repaired, sale karayek genichche. 56 kata.
    Kage Hari age gahay ithin

    Hoda ekak hoyaganna puluwan nan hoday

    kohomada machan hoyaganne??

    inspection walata kawahari set karaganna wenawa neda?

    me side eke experience 0 :rofl: clutch repaired kiyanne mokakda eke awula? mokak hari known issue ekak thiyenwada?


    meka kohomada machan??

    https://riyasewana.com/buy/toyota-aqua-s-sale-minuwangoda-7363077
    ------ Post added on Dec 12, 2023 at 4:39 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    kohomada machan hoyaganne??

    inspection walata kawahari set karaganna wenawa neda?

    me side eke experience 0 :rofl: clutch repaired kiyanne mokakda eke awula? mokak hari known issue ekak thiyenwada?



    Company inspection Danna one.


    GP5 duel clutch enne, very smooth transmission wenawa. Agata danenene ne.
    Eth traffic walata hoda na(lu)
    Eka yanawa ikmanata, ethakota gearbox eka thiyanawa wenuwata repair karala wikunanawa, eka reliable ne(lu)
    Gearbox Danna laksa 8k wage yanawalu


    Aqua eke battery Yana kaalelu Dan
    Ekath laksa 5ta wadiy Danna giyaama.

    Ewa Thana case 2014/2016 GP5, Aqua wala.

    More info Danna aya kiyay
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අඩෝ මම දැක්කමයි Mileage 1 පැනපු 2016 න් උඩ වහනයක් නැත්නම් ජම්බුදීපේ ඒකාල 50න් අඩුවෙන් පැදලා අයින්කරනවා නැත්නම් 50 න් පස්සේ මීටරේ අනෙක් පැත්තට නේ කැරකෙන්නේ මොනවා නැතත් (ජෙනුඉන් පොරක් ගිහිල්ල බැලුවත් පාඩු නැ )
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    Toyota corolla 141 2008 එකක් බලපන්. ලුක් එක මැක්සා 🔥 තෙල් නම් ටිකක් අඩුවෙන් කරන්නෙ. අඩුවෙන් කිව්වට මනුස්සයෙක් වගේ පැද්දොත් 11ක් ඇවරේජ් කරනවා අනිවා. තෙල් ටිකක් කරනවා අඩු නිසා ලංකාවෙ පට්ටම මාකට් category එකේ තියන වාහනයක් නෙවෙයි මේක. ඒහින්දා ඔය ටුවරිසම්, රෙන්ට කා, හයර් දුවන අඩුකුලේ පරයො අතට නොගිය ජෙනුවින් මිනිස්සු පාවිච්චි කරපු කිලෝමීටර් ලක්ෂ 5ක් විතර හැක් වෙන්න දුවලා දෙපාරක් විතර ෆුල් පේන්ට් කරලා ලක්ෂ 1.50ට මීටර් කරකවලා විකුණන ඇලියන් වලට එහෙම වඩා ගෙවන ගානට වටින හොද වාහනයක් හොයාගන්න පුලුවන් 50 අවට
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    VITZ 2012/2013 KSP130

    Oka thama ganna wenne
    Hamapaththenma baluwama

    GP5 nan clutch atawala thiyenne.
    Sure eka me kale wenakota,
    Mage relative kenek dunna eyage GP5 eka, 1 st owner, clutch repaired, sale karayek genichche. 56 kata.
    Kage Hari age gahay ithin

    Hoda ekak hoyaganna puluwan nan hoday

    ---------

    Swift, Belano wage hatch back ehemath thiyey.
    Nathnan 141 2008 wage ekak

    -------

    @Hyaenidae @PHBhagya
    Suggestions please
    vitz watinne na 50k denna ona na ban
    20k hari 25k hari dila alto ekak ganin