ආර්තික ඝාතක ජයසුන්දරගෙ ගොලයො මිනිස්ට්රියෙ ඉදන් ආන්ඩුව ගෙදර යවන්න කුජීත ටැක්ස් ඇඩ්වයිස් ආන්ඩුවට දීලලුCOMPUTER ITEMS වලට දැනට TAX තියෙනවා 22.5%.
View attachment 220623
ආර්තික ඝාතක ජයසුන්දරගෙ ගොලයො මිනිස්ට්රියෙ ඉදන් ආන්ඩුව ගෙදර යවන්න කුජීත ටැක්ස් ඇඩ්වයිස් ආන්ඩුවට දීලලුCOMPUTER ITEMS වලට දැනට TAX තියෙනවා 22.5%.
View attachment 220623
honda idea ban. wedding walata boruwata wiyadam karanna epa. laksha 10kin ethulata serama iwara karala dapanබොරු වියදම් බන්. එහෙ ගෙදර එන්ගේජ්මන්ට් එක අරගෙන ගෙදර එක්කගෙන එන්න බැලුවේ. සල්ලි තියෙන කාලෙක වෙඩිම ගන්නවා ළමයෙක් දෙන්නෙක් හදලම..![]()
Ranilge economicsado petrol diesel valata 0-18% wedi unama. anith badu tika nikanma ganan yai ne ban?
honda idea ban. wedding walata boruwata wiyadam karanna epa. laksha 10kin ethulata serama iwara karala dapan
------ Post added on Dec 12, 2023 at 9:58 AM
Matath oya tikama tinawa ..kiyapan kukuloh wedi weida???tempered glass (for shops)
cement
steel (kambi kuru 10/12)
ganan yayda ban ?
kiyakin wage ussayda ?
dammama arun ganan wadi karagena inne
3% ඒ කියන්නෙ 18% දක්වා එකතු වෙනවා. ඒක නෙවෙයි බලපෑම අලුතෙන් වැට් ලයිස්තුවට එකතුවෙන දේවල් ඒක පුදපු ගමන්ම 18%මචන්ලා 3%නේ වැඩි වෙන්නේ... එකේ effect එක media වලින්, business කාරයෝ මවාපාන තරම් ලොකු එකක් වෙන්න පුලුවන්ද..?
Yesසිංහලු පාරට බහින්නේ බඩු නැති උනොත් විතරයි. බඩු ගනං ගියාට උන්ට වගේ වගක් නෑ. පෙට්රල් ලීටරේ රු 1000ට උනත් ගහයි. රනිල් සෑර් හොඳටම දන්නවා එක. මෝඩ ගූටා නොදන්නවා උනාට