තියරියට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,512
    10,265
    113
    44
    Living in an Atom
    ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ගේ දේශපාලන තියරියට අනුව විරුද්ධ පක්ෂයේ රැස්වීම් වලට යන උන් මෝඩයෝ වේ. තමන්ගේ පක්ෂේ රැස්වීම්වලට සහභාගිවන්නන් බුද්ධිමතුන් වේ. මේ දේ හැම පක්ෂයකටම අදාළ වේ.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    තාමත් පොහොට්ටුවේ රැස්විීම් වලට යන උන්ට මෝඩය කියන වචනය හොද වැඩී
    ඔවු හෑබෑයි ඌ කියන එකත් හරි. පේනවනේ මෙකේ ඉන්න එක එක පක්ශ වලට කඩේ යන එවුන් සෑරෙන් සෑරේට එක එකාට මෝඩයෝ කියන හෑටි
     
    • Like
    Reactions: Spiderman.Ayya

    R a g n a r

    Active member
  • Jun 25, 2021
    130
    159
    43
    හ් තවත් hibernate වෙලා ඉදපු බයියෙක්ට පණ ඇවිල්ල(2)
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    අහ් තවත් hibernate වෙලා ඉදපු බයියෙක්ට පණ ඇවිල්ල. (3)