ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ගේ දේශපාලන තියරියට අනුව විරුද්ධ පක්ෂයේ රැස්වීම් වලට යන උන් මෝඩයෝ වේ. තමන්ගේ පක්ෂේ රැස්වීම්වලට සහභාගිවන්නන් බුද්ධිමතුන් වේ. මේ දේ හැම පක්ෂයකටම අදාළ වේ.
correctionලංකාවේ සාමාන්‍ය මිනිසුන් දේශපාලන තියරියට අනුව මෝඩයෝ වේ.
ඔවු හෑබෑයි ඌ කියන එකත් හරි. පේනවනේ මෙකේ ඉන්න එක එක පක්ශ වලට කඩේ යන එවුන් සෑරෙන් සෑරේට එක එකාට මෝඩයෝ කියන හෑටිතාමත් පොහොට්ටුවේ රැස්විීම් වලට යන උන්ට මෝඩය කියන වචනය හොද වැඩී