ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ගේ දේශපාලන තියරියට අනුව විරුද්ධ පක්ෂයේ රැස්වීම් වලට යන උන් මෝඩයෝ වේ. තමන්ගේ පක්ෂේ රැස්වීම්වලට සහභාගිවන්නන් බුද්ධිමතුන් වේ. මේ දේ හැම පක්ෂයකටම අදාළ වේ.