100%genuine windows 10 free

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    hi mchnla මම මේක use කරලා pc එක activate කලා.පස්සෙ පොඩි අව්ලක් වෙලා clean windows ගැහුවා.මෙන්න යකො activate වෙලා genuine.මන් run box එකෙයි ms store එකෙයි බැලුවා purchase day එකත් පෙන්නනවා කියපි.digital license එකක් හම්බෙන්නෙ
    https://github.com/TGSAN/CMWTAT_Digital_Edition
    updated

    https://cmwtat.cloudmoe.com/en.html
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    Windows thank

    Machanla win 10 Auto update wena eka stopma karala danne kohomada
    ------ Post added on Dec 16, 2023 at 7:28 PM
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕක කරන්න ඕනේ නෑ.

    01. windows 7, 8. 8.1 ඕන එකක් දාගෙන ඕනම ක්‍රමේකට active කරගන්න.

    02. ඉන්ටර්නෙට් connect කරගෙන ඒක windows 10 වලට Update වෙන්න දෙන්න.

    03. ඒ Update එකේදී අලුත්ම windows key එකක් ලැබෙනව.

    04. Windows key finder එකකින් ඒ windows key එක හොයාගන්න.

    05. දැන් Microsoft official site එකෙන් Clean windows image එකක් අරගෙන සම්පුර්ණයෙන්ම ෆොර්මැට් කරල අර key එකෙන් Clean windows version එකක් දාගන්න.
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,808
    8,129
    113
    Eset virus guard eken CMWTAT_Digital_Edition exe eka delete karanawa
    full download wenna denne ne

    Microsoft Activation Scripts (MAS) eka shape