මු ඉස්සර හෙන යූඑන්පීකාරයා. ඉස්සර මට මතකයි 2001 එජාප ආණ්ඩුකාලේ මු එකේ චන්දෙත් ඉල්ලුවා. මහරගම.
එන එන ආණ්ඩුවල ලොක්කෝ අල්ලාගෙන රජයේ ලොකු ලොකු තනතුරු අරගෙන හොරාකන එකෙක්. මූට දැන් හිතේ අමාරුව මේ ආණ්ඩුව මුව ගත්තු නැති එක තනතුරකට.
අර සුදාද මොකක්ද කියනා හරකා වගේ එකෙක් මුත්.