YouTube Premium gaththa sinhalu innawada?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    මම ගත්තා. මම කලින් Apple music අරං තිබ්බෙ. ඉදලා හිටල තමයි සින්දුවක් අහන්නෙ. මට ස්පොටිෆයි සෙට් උනේ නෑ කලිනුත්
    හැබැයි YT Premium එක සහ YT Music එක මට නං හොඳට සෙට් උනා, මේක ටිකක් personal preference එක අනුවත් වෙනස් වෙන්න පුලුවන් ඉතිං

    YouTube music premium da oya kiyanne
    Youtube premium ගත්තම music එක නිකම්ම හම්බෙනවා
     
    • Like
    Reactions: manjulabw and Erzo

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,608
    1
    6,320
    113
    spotify eke sound quality hndaiii kiwwa mge yluwoo.. mtnm try krnn bri unaa.. spotify 360kbps denv.. youtube music 256kbps only

    uba sinhala old sindu ahnvnm youtube music eka set. youtube eke thyen ona mgulak music eke thynv covers, teledrama songs, wena aya upload krpu remake ehm.. anika audio ek nththm video ek audio wdhta unth play krnna plwn.. ee nisa awlkm nha.. but spotify eke thynne creater upload krpuwa wthraii...

    mma ahnne sinhala songs nisa mtnm youtube music supiriyt set.. album, collection ehem mge preferencce ektm suggest wenv.. kalathurkin skip krnn wenne song ekk.. mood eka anuwath songs thyenv slect krnn plwn; happy,sad,enegetic etc.

    iita amthrwa youtube ad-free, background play hmbenv.. desktop eke balala nwththpu thana mobile ekt auto sync wela ehm thynv

    soptify try krla nha mma.
     
    • Like
    Reactions: Erzo

    shenat

    Well-known member
  • May 13, 2007
    57,936
    86,151
    113
    ආශ්චර්යමත් රටක
    ගෑනිව one night stand එකකට යවලා ඩොලර් 2ට premium ගන්න කකෝල්ඩ් වේසිගෙ පුත්තු තුන්දෙනෙක් ඉන්නවා මේකෙ. 😆😆

    ඒ ක්‍රමේ දැනගන්න ඕනද?
     
    • Like
    Reactions: Erzo

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    image.png
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ෆ්මිලි අරන් තියෙන්නෙ මාසෙට 300 වගෙ දෙන්න පුලුවන් එකෙක්ට ස්ලොට් 2 තියේ
    ස්පොටිෆයි එකට් එහෙමයි මාසෙට 300 වගෙ දෙන්න පුලුවන් ස්ලොට් 2 තියෙ
     
    • Like
    Reactions: Erzo