මේක දැක්කම පට්ටම ගැම්මක් එනවා මට නම්![]()

RussianRussian ewa da oya
Ukraine ewada ?
Ekane mu title eka danne anith paththa neRussian
මෙහෙමයි ඉතින්. ඕක හදලා තියෙන්නේ ඇන්ටනොව් කොම්පැනියේ. ඕකේ ලොක්කා (founder) ඇවිත් මොස්කව් වල. Designer මොස්කව් වල. Plant manager මොස්කව් වල. දැන් අයිතිය යුක්‍රේන ආණ්ඩුවට. අලුතින් plean එකක් අවුරුදු දහයකින් හදලා නැහැ. හැබයි ඉතින් western media වල හැටියට රුසියාව කවදාවත් හදලා නැහැ ඔය වගේ plane එකක් හදලා නැහැ. යුක්‍රේනේ තමා හදලා තියෙන්නේ.Russian ewa da oya
Ukraine ewada ?
සෝවියට් රුසියාවෙ ඉන්න එවුන්ගෙ බදු සල්ලි වලින් සෝවියට් රුසියාවෙ හදපු ප්ලෙන් එහෙකට මේ දෙමටගොඩ මුඩුක්කුවෙ ඉන්න උබට ගැම්මක් එන්නෙ කොහොමද![]()
ඔව්. එක නම් රුසියන් කට්ටක්. වීඩියෝව දික් කරන්න දාලද කොහෙද? යුක්‍රේනේ වගේ සුපිරි බඩු හදන්නේ නැහැ උන්. තව AN 12 එකකුත් තිබ්බා. මැදින් කැඩිලා බිම වැටුනොත් සුපිරිම බඩ්ඩක් තමා එක.Me video eke IL-76 ewath pennanawane ban
Knop. Made in Russia (Aviastar-sp plant). Russia has idea to restart the production because PAK -DA still not completed.Tec blue prints are available with Ukraine