යුක්‍රේන AN 124 යෝධයින් හතක් එකවර රුසියානු අහසකුස සිපගනී. පූටින් මින් කියයි ...

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේක දැක්කම පට්ටම ගැම්මක් එනවා මට නම් :love2:


    සෝවියට් රුසියාවෙ ඉන්න එවුන්ගෙ බදු සල්ලි වලින් සෝවියට් රුසියාවෙ හදපු ප්ලෙන් එහෙකට මේ දෙමටගොඩ මුඩුක්කුවෙ ඉන්න උබට ගැම්මක් එන්නෙ කොහොමද :eek:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    putin-thumbs-up-1168-440.jpg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,732
    113
    Russian ewa da oya
    Ukraine ewada ?
    මෙහෙමයි ඉතින්. ඕක හදලා තියෙන්නේ ඇන්ටනොව් කොම්පැනියේ. ඕකේ ලොක්කා (founder) ඇවිත් මොස්කව් වල. Designer මොස්කව් වල. Plant manager මොස්කව් වල. දැන් අයිතිය යුක්‍රේන ආණ්ඩුවට. අලුතින් plean එකක් අවුරුදු දහයකින් හදලා නැහැ. හැබයි ඉතින් western media වල හැටියට රුසියාව කවදාවත් හදලා නැහැ ඔය වගේ plane එකක් හදලා නැහැ. යුක්‍රේනේ තමා හදලා තියෙන්නේ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    සෝවියට් රුසියාවෙ ඉන්න එවුන්ගෙ බදු සල්ලි වලින් සෝවියට් රුසියාවෙ හදපු ප්ලෙන් එහෙකට මේ දෙමටගොඩ මුඩුක්කුවෙ ඉන්න උබට ගැම්මක් එන්නෙ කොහොමද :eek:
    Face Ugh GIF by CBC
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,732
    113
    Me video eke IL-76 ewath pennanawane ban
    ඔව්. එක නම් රුසියන් කට්ටක්. වීඩියෝව දික් කරන්න දාලද කොහෙද? යුක්‍රේනේ වගේ සුපිරි බඩු හදන්නේ නැහැ උන්. තව AN 12 එකකුත් තිබ්බා. මැදින් කැඩිලා බිම වැටුනොත් සුපිරිම බඩ්ඩක් තමා එක.
     
    • Like
    • Haha
    Reactions: NRTG and Solo Rider