මටනං වැඩක් කරගන්න ලේසිම windows+android තමයි. Apple සරල දෙයක් කරන්න උනත් වටේ යන්න ඕන. උඹලගෙ opinion එක මොකක්ද?
මේ රිසර්ච් එක බලන්න ආසයිගොඩක් ටාස්ක් වලදී Windows යුස කෙනෙක්ගේ පෆොමන්ස් Apple යුස කෙනෙක්ට වඩා වැඩි කියල මම රිසච් පේපර් එකකත් දැක්ක.

battery nm patta macbook wala.මේ රිසර්ච් එක බලන්න ආසයි
මන් නම් linux / mac මිස windows වලට ආයේ යන්නෙ නෑ. ගොඩක් open source projects windows වල run කරන්න ම බෑ. ඒ මදිවට windows file system එකත් හෙන complicated. අලුත් mac වල battery life එකත් නියමයි.
Typical south Asian thinkingමේ රිසර්ච් එක බලන්න ආසයි
මන් නම් linux / mac මිස windows වලට ආයේ යන්නෙ නෑ. ගොඩක් open source projects windows වල run කරන්න ම බෑ. ඒ මදිවට windows file system එකත් හෙන complicated. අලුත් mac වල battery life එකත් නියමයි.

https://www.forbes.com/sites/johnko...s-all-from-2-companies-apple-and-samsung/amp/පොඩි මෙහෙම සීන් එකකුත් තියනව. ඉස්සර හැම එකාගෙම ලග තිබ්බේ Windows. එතකොට Apple යූස් කරන එකෙක් කියන්නේ විශේෂ එකෙක්. සල්ලි කාරයෙක් පොෂ් එකෙක් වගේ දැනුනේ. ඒක නිසා තමයි ගොඩක් දකුණු ආසියාවේ උන් දැනටත් Apple ඒවා පස්සේ යන්නේ. හැබැයි දැන් නම් Apple කියල කිසිම විශේෂත්වයක් නැහැනේ. හැම එකාගෙම ලග එක්කෝ ඇපල් ෆෝන් එකක් තියනව එහෙම නැත්නම් මැක් බුක් එකක් තියනව.


එතකොට ගුගල්, පේස්බුක් වගේ කොම්පැනි වල වැඩිපුර යුස් කරන්නේ ඇපල් නේවැඩක් කරගන්න ලේසිම Windows තමයි. කම්පැනි පොලිසි එක නිසා මාත් ඇපල් යූස් කළා අවුරුදු පහක් විතර. පස්සේ Power Apps ප්රොජෙක්ට් එකක් සෙට් වෙච්ච නිසා හොද වෙලාවට ආපහු Windows ලැප් එකක් දුන්නා. ෆ්රන්ට් එන්ඩ් කරන එවුන්ට නම් Apple හොඳයි. අනිත් උන්ටනම් වැඩක් නැහැ. Apple කියන්නේ Overrated වෙච්ච එකක්.
පොඩි මෙහෙම සීන් එකකුත් තියනව. ඉස්සර හැම එකාගෙම ලග තිබ්බේ Windows. එතකොට Apple යූස් කරන එකෙක් කියන්නේ විශේෂ එකෙක්. සල්ලි කාරයෙක් පොෂ් එකෙක් වගේ දැනුනේ. ඒක නිසා තමයි ගොඩක් දකුණු ආසියාවේ උන් දැනටත් Apple ඒවා පස්සේ යන්නේ. හැබැයි දැන් නම් Apple කියල කිසිම විශේෂත්වයක් නැහැනේ. හැම එකාගෙම ලග එක්කෝ ඇපල් ෆෝන් එකක් තියනව එහෙම නැත්නම් මැක් බුක් එකක් තියනව.
ගොඩක් ටාස්ක් වලදී Windows යුස කෙනෙක්ගේ පෆොමන්ස් Apple යුස කෙනෙක්ට වඩා වැඩි කියල මම රිසච් පේපර් එකකත් දැක්ක.
kauda kiyanne. Google, Facebook use karanne Linux primary OS eka widiyata. individual company balala wadak naha. overall OS usage statistics balanna ona. eka eka company wala work policies wenas. samahara company wala partnership thiyanawa Apple ekath ekka hari Microsoft ekath ekka hari.එතකොට ගුගල්, පේස්බුක් වගේ කොම්පැනි වල වැඩිපුර යුස් කරන්නේ ඇපල් නේ
කෝ රිසර්ච් එක![]()
Link එකත් දාමුද?![]()
A Comparative Study of Operating Systems: Case of Windows, UNIX, Linux, Mac, Android and iOS
