Apple vs windows vs android | උඹලට ලේසිම මොකක්ද?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    වැඩක් කරගන්න ලේසිම Windows තමයි. කම්පැනි පොලිසි එක නිසා මාත් ඇපල් යූස් කළා අවුරුදු පහක් විතර. පස්සේ Power Apps ප්‍රොජෙක්ට් එකක් සෙට් වෙච්ච නිසා හොද වෙලාවට ආපහු Windows ලැප් එකක් දුන්නා. ෆ්රන්ට් එන්ඩ් කරන එවුන්ට නම් Apple හොඳයි. අනිත් උන්ටනම් වැඩක් නැහැ. Apple කියන්නේ Overrated වෙච්ච එකක්.

    පොඩි මෙහෙම සීන් එකකුත් තියනව. ඉස්සර හැම එකාගෙම ලග තිබ්බේ Windows. එතකොට Apple යූස් කරන එකෙක් කියන්නේ විශේෂ එකෙක්. සල්ලි කාරයෙක් පොෂ් එකෙක් වගේ දැනුනේ. ඒක නිසා තමයි ගොඩක් දකුණු ආසියාවේ උන් දැනටත් Apple ඒවා පස්සේ යන්නේ. හැබැයි දැන් නම් Apple කියල කිසිම විශේෂත්වයක් නැහැනේ. හැම එකාගෙම ලග එක්කෝ ඇපල් ෆෝන් එකක් තියනව එහෙම නැත්නම් මැක් බුක් එකක් තියනව.

    ගොඩක් ටාස්ක් වලදී Windows යුස කෙනෙක්ගේ පෆොමන්ස් Apple යුස කෙනෙක්ට වඩා වැඩි කියල මම රිසච් පේපර් එකකත් දැක්ක.
     
    Last edited:

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    ගොඩක් ටාස්ක් වලදී Windows යුස කෙනෙක්ගේ පෆොමන්ස් Apple යුස කෙනෙක්ට වඩා වැඩි කියල මම රිසච් පේපර් එකකත් දැක්ක.
    මේ රිසර්ච් එක බලන්න ආසයි :rofl:

    මන් නම් linux / mac මිස windows වලට ආයේ යන්නෙ නෑ. ගොඩක් open source projects windows වල run කරන්න ම බෑ. ඒ මදිවට windows file system එකත් හෙන complicated. අලුත් mac වල battery life එකත් නියමයි.
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    iphone + windows + macbook

    Windows lap එකනම් තියන් ඉන්නේ ගේම් ගහන්න.ඇන්ඩ්‍රොයිඩ් ගූ ගොඩවල් නම් හරියන්නේ නෑ බන් ui එකේ ඉදලා ගූ.ඕවා ඉතින් වහල් පොන්නයන්ට තේරෙන්නේ නෑ.

    මේ රිසර්ච් එක බලන්න ආසයි :rofl:

    මන් නම් linux / mac මිස windows වලට ආයේ යන්නෙ නෑ. ගොඩක් open source projects windows වල run කරන්න ම බෑ. ඒ මදිවට windows file system එකත් හෙන complicated. අලුත් mac වල battery life එකත් නියමයි.
    battery nm patta macbook wala.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මේ රිසර්ච් එක බලන්න ආසයි :rofl:

    මන් නම් linux / mac මිස windows වලට ආයේ යන්නෙ නෑ. ගොඩක් open source projects windows වල run කරන්න ම බෑ. ඒ මදිවට windows file system එකත් හෙන complicated. අලුත් mac වල battery life එකත් නියමයි.
    Typical south Asian thinking :rofl:
    https://gs.statcounter.com/os-market-share/all/united-states-of-america
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    පොඩි මෙහෙම සීන් එකකුත් තියනව. ඉස්සර හැම එකාගෙම ලග තිබ්බේ Windows. එතකොට Apple යූස් කරන එකෙක් කියන්නේ විශේෂ එකෙක්. සල්ලි කාරයෙක් පොෂ් එකෙක් වගේ දැනුනේ. ඒක නිසා තමයි ගොඩක් දකුණු ආසියාවේ උන් දැනටත් Apple ඒවා පස්සේ යන්නේ. හැබැයි දැන් නම් Apple කියල කිසිම විශේෂත්වයක් නැහැනේ. හැම එකාගෙම ලග එක්කෝ ඇපල් ෆෝන් එකක් තියනව එහෙම නැත්නම් මැක් බුක් එකක් තියනව.
    https://www.forbes.com/sites/johnko...s-all-from-2-companies-apple-and-samsung/amp/

    :lol::rofl:

    Apple okkoma + 1500$ ewa.samsung gu godawal 500$ adu ewa😹.
     
    • Like
    Reactions: indiehacker

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,660
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වැඩක් කරගන්න ලේසිම Windows තමයි. කම්පැනි පොලිසි එක නිසා මාත් ඇපල් යූස් කළා අවුරුදු පහක් විතර. පස්සේ Power Apps ප්‍රොජෙක්ට් එකක් සෙට් වෙච්ච නිසා හොද වෙලාවට ආපහු Windows ලැප් එකක් දුන්නා. ෆ්රන්ට් එන්ඩ් කරන එවුන්ට නම් Apple හොඳයි. අනිත් උන්ටනම් වැඩක් නැහැ. Apple කියන්නේ Overrated වෙච්ච එකක්.

    පොඩි මෙහෙම සීන් එකකුත් තියනව. ඉස්සර හැම එකාගෙම ලග තිබ්බේ Windows. එතකොට Apple යූස් කරන එකෙක් කියන්නේ විශේෂ එකෙක්. සල්ලි කාරයෙක් පොෂ් එකෙක් වගේ දැනුනේ. ඒක නිසා තමයි ගොඩක් දකුණු ආසියාවේ උන් දැනටත් Apple ඒවා පස්සේ යන්නේ. හැබැයි දැන් නම් Apple කියල කිසිම විශේෂත්වයක් නැහැනේ. හැම එකාගෙම ලග එක්කෝ ඇපල් ෆෝන් එකක් තියනව එහෙම නැත්නම් මැක් බුක් එකක් තියනව.

    ගොඩක් ටාස්ක් වලදී Windows යුස කෙනෙක්ගේ පෆොමන්ස් Apple යුස කෙනෙක්ට වඩා වැඩි කියල මම රිසච් පේපර් එකකත් දැක්ක.
    එතකොට ගුගල්, පේස්බුක් වගේ කොම්පැනි වල වැඩිපුර යුස් කරන්නේ ඇපල් නේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    එතකොට ගුගල්, පේස්බුක් වගේ කොම්පැනි වල වැඩිපුර යුස් කරන්නේ ඇපල් නේ
    kauda kiyanne. Google, Facebook use karanne Linux primary OS eka widiyata. individual company balala wadak naha. overall OS usage statistics balanna ona. eka eka company wala work policies wenas. samahara company wala partnership thiyanawa Apple ekath ekka hari Microsoft ekath ekka hari.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    කෝ රිසර්ච් එක :rolleyes:
    Capture.png

    A Comparative Study of Operating Systems: Case of Windows, UNIX, Linux, Mac, Android and iOS
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ios වල ලුක් එකට ආසයි. ඒත් ඉතින් අර වැඩක් කරගන්න වටේ යන්න වෙන සීන් එක නිසා ඊලගට android එකක් ගන්න බැලුවෙ. s24 එක එනකල් ඉන්නෙ මේ. මැක් තාම යූස් කරල නෑ.
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    Capture.png

    A Comparative Study of Operating Systems: Case of Windows, UNIX, Linux, Mac, Android and iOS
    Link එකත් දාමුද?

    Comparative study papers නම් හිච්චි කැම්පස්කොල්ලොත් දානවා නෙ. authors ල ත් බලන්න ඕනෙ මේ කාලෙ ;)