AI Sajith

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    salute-point.gif
     
    • Haha
    Reactions: Naughtykolla48

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,081
    153,326
    113
    ඕං බලාගන්ඩ ලංකාවෙ විපක්ෂ නායක. :sick:🤮 බූරු පුතාණො කියන්නෙ නිකන්‍ යැ ඉතින් මේකට. ඉන්න හිතෙන රටක්, අපි වැටිච්ච තැනක්. 😐😑
     
    • Like
    Reactions: topkollek

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,438
    5,997
    113
    ඕක බලලද මන්දා අපේ එකෙක් ලබ්බක් අටවල මටත් ඕනනං බලන්න කිවුව.UI එක දැක්ක ගමන් ඕක මතක් උනා. ඒත් මටත් ඒක හදපු ඇල්ගෝ එක හිතා ගන්න බැරි උනා. දැන් මම දන්නවා එලෝන් මොකද ai වලදී හිරඋනේ කියල. ඒ අටමගල දැන් ඩිප්ලෝයි කලොත් සුරංගනා කතා ඇත්ත වෙනවා. පොර කරන්න හදන දේ මට තාම නෝ අයිඩියා.