ඕක බලලද මන්දා අපේ එකෙක් ලබ්බක් අටවල මටත් ඕනනං බලන්න කිවුව.UI එක දැක්ක ගමන් ඕක මතක් උනා. ඒත් මටත් ඒක හදපු ඇල්ගෝ එක හිතා ගන්න බැරි උනා. දැන් මම දන්නවා එලෝන් මොකද ai වලදී හිරඋනේ කියල. ඒ අටමගල දැන් ඩිප්ලෝයි කලොත් සුරංගනා කතා ඇත්ත වෙනවා. පොර කරන්න හදන දේ මට තාම නෝ අයිඩියා.