හොද headphone එකක් suggest please !!!

thimstroke

Member
Jul 21, 2023
12
4
3
කොල්ලනේ මට සාමාන්යෙන් රුපියල් 20000 - 30000 අතර ගන්න පුලුවන් හොද headphone එකක් suggest කරන යන්නකෝ. :rolleyes:
 
Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මට නම් sennheiser තමා අවුල තියෙන්නේ ලංකාවේ ගන්න තැන් නැහැනේ :(
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,060
    11,879
    113
    කොල්ලනේ මට සාමාන්යෙන් රුපියල් 20000 - 30000 අතර ගන්න පුලුවන් හොද headphone එකක් suggest කරන යන්නකෝ. :rolleyes:
    LOGITECH series balapan..patta..VAT eken issella ganin