2023 Upwork ආදායම, සිංහලු!

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    @netudara ලැට් උදාර මේ බලපන්. මෙන්න මෙහෙමයි ඩොලර් හොයනව කියන්නේ. නැතුව තෝ වගේ කොටුව බෝගහ ඉස්සරහ නාට්ටමිලට දෙකට නැමිලා රුපියල් 250ක් හොයන එක නෙමෙයි 🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,384
    72,581
    113
    මාලඹේ
    ඔවා මේකේ දාන්න එපා බං අර ගල් මූසලයා දැක්කොත් එහෙම පපුව පැලිලා මැරෙයි 🤣🤣🤣
     
    • Like
    Reactions: Kolama

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,940
    20,477
    113
    හස්තිශෛලපුර
    well-done mate!

    ඔවා මේකේ දාන්න එපා බං අර ගල් මූසලයා දැක්කොත් එහෙම පපුව පැලිලා මැරෙයි 🤣🤣🤣
    mainada? okage fuse eka yanna tiyenne lagadima.. ube kathawa atta tamai..
    ------ Post added on Dec 20, 2023 at 11:32 AM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඔවා මේකේ දාන්න එපා බං අර ගල් මූසලයා දැක්කොත් එහෙම පපුව පැලිලා මැරෙයි 🤣🤣🤣

    ඩොලර් විස්සේ අලි එක්ස්ප්‍රස් බැල්ලිගේ පුතාට මේවා හීන තමයි 🤣

    AliExpress එකේ 20$ USD ගන්න හැටි ගැන ගොඩක් දෙනෙක් අහන නිසා හැමෝටම දැනගන්න මේ thread එක දාන්නේ .
    මුලින්ම කියන්න ඕනේ මේ ගෙමෙන් ලක්ෂ ගණන් නම් හොයන්න බැහැ පොඩි 20$ USD විතරයි. 😀