exhaust fan vs table fan

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    concrete floor eka thina pattata exhaust wenna danna, eth athulata airflow eka enna vent ekak thinna ona room eke anith patten nath nam exhaust fan eka dammata wadak naha.
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    exhaust fan එකට වැඩිපුර කරන්ට් එක යනවා මොකද ඒක දිගටම වගේ දාල තියන්න ඕන. සාමාන්‍ය ෆෑන් එක අපි ඉන්න වෙලාවට විතරයි දාල තියන්න ඕන

    exhaust ෆෑන් එකෙන් කරන්නෙ කාමරේ තියන රත් වෙලා තියන වාතය ටික එලියට ඇදලා දානවා, රත් වුනු වාතය නිකන්ම උඩට යනවා සහ රත්වෙන්නෙ වහලෙන් නිසා ඒ ටික තියෙන්නෙ කාමරේ වහල කිට්ටුව, ඒක නිසා exhasut ෆෑන් එක වහල කිට්ටුවෙන් තමයි හයි කරන්නෙ.
    මේකෙන් එලියට යන වාතය ටිකට හරියන්න අලුත් වාතය කාමරේ ඇතුලට එන්න කාමරේ සිදුරු හරි ලූවර් දාපු ජනේල හරි මොනවා හරි තියෙන්න ඕන. මේ දෙක කාමරේ දෙපැත්තෙ තියෙන්න ඕන එතකොට කාමරේ ඇතුලෙ හොඳ air circulation එකක් වෙලා ඉක්මනට කූල් වෙනවා
    වැදගත්ම දේ තමයි කාමරේ පිට තියෙන්නෙත් රත් වෙලා තියන වාතය නං exhast fan වලින් ලොකු තේරුමක් නැහැ

    උදාහරනයක් විදියට, කාමරේ එලියෙ තියෙන්නෙ කොන්ක්‍රිට් කරපු පොලවක් සහ වටේට තාප්පයක් වගේ තියනවා නං එලියෙ තියන වාතයත් රත්වෙලා තියෙන්නෙ. එතකොට තේරුමක් නැහැ. වටේ ගස් තියන ලොකු ඉඩමක් වගේ තියනවා නං හොඳට හුලඟ තියනවා නං නිතරම කූල් වෙලා තියන වාතය ඇතුලට එන්න, එතකොට exhast fan එක හොඳයි.

    ගෙදර වහල ස්ලැබ් එකක් නං රෑට නං රස්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ, exhast fan එක සුපිරියට වැඩ කරනවා, මොකද රෑට එලියෙ වාතය ගොඩක් කූල් සහ රස්නෙ වාතය ටික එලියට ගියාම ගොඩක් කූල් වාතය ටිකක් ඇතුලට එනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,800
    35,668
    113
    වොන්ඩර් ලැන්ඩ්

    concrete floor eka thina pattata exhaust wenna danna, eth athulata airflow eka enna vent ekak thinna ona room eke anith patten nath nam exhaust fan eka dammata wadak naha.
    dull glass front side
    exhaust fan එකට වැඩිපුර කරන්ට් එක යනවා මොකද ඒක දිගටම වගේ දාල තියන්න ඕන. සාමාන්‍ය ෆෑන් එක අපි ඉන්න වෙලාවට විතරයි දාල තියන්න ඕන

    exhaust ෆෑන් එකෙන් කරන්නෙ කාමරේ තියන රත් වෙලා තියන වාතය ටික එලියට ඇදලා දානවා, රත් වුනු වාතය නිකන්ම උඩට යනවා සහ රත්වෙන්නෙ වහලෙන් නිසා ඒ ටික තියෙන්නෙ කාමරේ වහල කිට්ටුව, ඒක නිසා exhasut ෆෑන් එක වහල කිට්ටුවෙන් තමයි හයි කරන්නෙ.
    මේකෙන් එලියට යන වාතය ටිකට හරියන්න අලුත් වාතය කාමරේ ඇතුලට එන්න කාමරේ සිදුරු හරි ලූවර් දාපු ජනේල හරි මොනවා හරි තියෙන්න ඕන. මේ දෙක කාමරේ දෙපැත්තෙ තියෙන්න ඕන එතකොට කාමරේ ඇතුලෙ හොඳ air circulation එකක් වෙලා ඉක්මනට කූල් වෙනවා
    වැදගත්ම දේ තමයි කාමරේ පිට තියෙන්නෙත් රත් වෙලා තියන වාතය නං exhast fan වලින් ලොකු තේරුමක් නැහැ

    උදාහරනයක් විදියට, කාමරේ එලියෙ තියෙන්නෙ කොන්ක්‍රිට් කරපු පොලවක් සහ වටේට තාප්පයක් වගේ තියනවා නං එලියෙ තියන වාතයත් රත්වෙලා තියෙන්නෙ. එතකොට තේරුමක් නැහැ. වටේ ගස් තියන ලොකු ඉඩමක් වගේ තියනවා නං හොඳට හුලඟ තියනවා නං නිතරම කූල් වෙලා තියන වාතය ඇතුලට එන්න, එතකොට exhast fan එක හොඳයි.

    ගෙදර වහල ස්ලැබ් එකක් නං රෑට නං රස්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ, exhast fan එක සුපිරියට වැඩ කරනවා, මොකද රෑට එලියෙ වාතය ගොඩක් කූල් සහ රස්නෙ වාතය ටික එලියට ගියාම ගොඩක් කූල් වාතය ටිකක් ඇතුලට එනවා
    thnks machan
    mata wela tiyenne eliya concrete front face okkoma glass.
    ac danna ba ban electricity bill ekka
    water cooling fan ekak dannawada power consumption adu
    exhaust eke wiyadama wadi man hithanne
    Anika sadde wadine
    noise eka mata dan matak une
    bill eka wadi wey neda
    ape gedara ceiling fan danne na ban okkoma danne table fan bill nisa
    The purposes of these two fans are different. exhaust fans designed to improve and increase air circulation. but ceiling / table fans are designed to improve thermal dissipation.

    table fan will work ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    dull glass front side

    thnks machan
    mata wela tiyenne eliya concrete front face okkoma glass.
    ac danna ba ban electricity bill ekka
    water cooling fan ekak dannawada power consumption adu
    ග්ලාස් එකෙන් ඇතුලට අර රස්නෙ දැනෙ න සීන් එක නේ. මමත් වැඩ කරන රූම් එකේ ඔහොම පත ග්ලාස් එකක් දාගත්ත ගාඩ්න් එක පේන්න කියලා, ඔය වැඩේ උනා ඉතිං. AC දැම්මත් අර radiate වෙලා එන රස්නෙ ඇඟට දැනෙනවා.

    මම කරේ විසාල බට පැලැල්ලක් ගෙනත් එල්ලුවා එලිය පැත්තෙන්, දැන් ප්‍රශ්නෙ 100%ක්ම විසඳිලා. රූම් එක පොඩ්ඩක් අඳුරුයි. වහින දවසට එහෙම නිදාගන්න සුපිරියි ඉතිං. ග්ලාස් එකෙන් ඇතුලට දැනෙන රස්නෙ ෆෑන් දැම්මට විසඳෙන්නෙ නැහැ ඒක අර ග්ලාස් එකෙන් ඇතුලට radiate වෙලා IR විදියට එන හීට් එක. එක්කො ග්ලාස් එකට IR Reflect කරන්න පුලුවන් ටින්ට් එකක් ගහන්න ඕන, නැත්තං කවර් කරන්න ඕන, මම කරේ කවර් කරන එක

    ඇතුල් පැත්තෙන් කර්ටන් දාලත් හරිගියේ නැහැ, කර්ටන් එක රත් වෙලා ආයෙ ඇඟට හීට් එක දැනෙන්න ගන්නවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,800
    35,668
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Yes, a cost-effective solution. and serves the purpose. You have another option, wall-mounted fans, which use less space and consume the same amount of electricity as table fans.
    thanks brother - super
    ග්ලාස් එකෙන් ඇතුලට අර රස්නෙ දැනෙ න සීන් එක නේ. මමත් වැඩ කරන රූම් එකේ ඔහොම පත ග්ලාස් එකක් දාගත්ත ගාඩ්න් එක පේන්න කියලා, ඔය වැඩේ උනා ඉතිං. AC දැම්මත් අර radiate වෙලා එන රස්නෙ ඇඟට දැනෙනවා.

    මම කරේ විසාල බට පැලැල්ලක් ගෙනත් එල්ලුවා එලිය පැත්තෙන්, දැන් ප්‍රශ්නෙ 100%ක්ම විසඳිලා. රූම් එක පොඩ්ඩක් අඳුරුයි. වහින දවසට එහෙම නිදාගන්න සුපිරියි ඉතිං. ග්ලාස් එකෙන් ඇතුලට දැනෙන රස්නෙ ෆෑන් දැම්මට විසඳෙන්නෙ නැහැ ඒක අර ග්ලාස් එකෙන් ඇතුලට radiate වෙලා IR විදියට එන හීට් එක. එක්කො ග්ලාස් එකට IR Reflect කරන්න පුලුවන් ටින්ට් එකක් ගහන්න ඕන, නැත්තං කවර් කරන්න ඕන, මම කරේ කවර් කරන එක

    ඇතුල් පැත්තෙන් කර්ටන් දාලත් හරිගියේ නැහැ, කර්ටන් එක රත් වෙලා ආයෙ ඇඟට හීට් එක දැනෙන්න ගන්නවා

    glass walata mukut karanna ba machan
    ekama wisaduma wall-mounted fan dana eka
    rasne unat karanna deyak na machan
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    මම කරලා තියෙන්නේ එක්ස්හෝස්ට් ෆෑන් එක අනිත් පැත්තට හයි කරපු එක, එළියේ වාතය ඇතුලට ගන්න එක,
    ස්මාට් ස්විච් එකක් දාලා රෑ 10 ට ඕන වෙලා රෑ 2:30 ට වගේ ඕෆ් වෙනවා,

    සාපේක්ෂ කූල් වීමක් වෙනවා.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    How about using turbine ventilator?
    download (3).jpeg

    Zero maintenance ne.
    hp-how2.jpg
     
    • Wow
    Reactions: Asmodeus