වෙඩින් වලට හදපු spredsheet තියේද?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    guest list එක එහෙම තියෙන, එතනින් බොන උන් ෆිල්ටර් කරලා තියෙන, බජට් එක හදලා තියෙන spredsheet තියේද උඹලා ගාව? ගුගල් කලාම එන එව්වා ලංකාවට ගැලපෙන එව්වා නෙමෙයි.
    Apita wedding eka kiyanne nadda
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    අර ඇඟේ එල්ලුන නැට්ටිච්ච්ද බඳින්න හදන්නේ? 🤔 හොඳට හොයල බැලුවද?
    සාමාන්‍යයෙන් ඔහොම එල්ලෙන ගෑනුන්ට හෙන විතරයි ගහල නැත්තේ 🤔
    menna meca thama matath thyena awula
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,002
    113
    34
    Kalutara
    අර ඇඟේ එල්ලුන නැට්ටිච්ච්ද බඳින්න හදන්නේ? 🤔 හොඳට හොයල බැලුවද?
    සාමාන්‍යයෙන් ඔහොම එල්ලෙන ගෑනුන්ට හෙන විතරයි ගහල නැත්තේ 🤔
    uba kiyana nisama mama sambande nawaththuwa.. 😪
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    නවත්තන්න නෙමෙයි කිව්වේ කරගහන්න ඉස්සෙල්ලා හොයල බලන්න කියල😐
    කෑල්ල සෙට් වෙලා බදින්න ලන් උනාට පස්සෙ දැන් හෙසානයගෙත් ලොකු ලයින් තියෙන්නෙ නෙහ් 😑 රිප්ලයිත් නෑ කොල්ලොන්ගෙ පෝස්ට් වලට @Heshan Daminda උබත් දැන් typical කෑල්ල සෙට් උනාම කොල්ලො හලන කලුවෙක්ගෙ රොල් එකට සෙට් වේගන වගේ යන්නෙ 😒
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    කෑල්ල සෙට් වෙලා බදින්න ලන් උනාට පස්සෙ දැන් හෙසානයගෙත් ලොකු ලයින් තියෙන්නෙ නෙහ් 😑 රිප්ලයිත් නෑ කොල්ලොන්ගෙ පෝස්ට් වලට @Heshan Daminda උබත් දැන් typical කෑල්ල සෙට් උනාම කොල්ලො හලන කලුවෙක්ගෙ රොල් එකට සෙට් වේගන වගේ යන්නෙ 😒
    doni ces bn
    godac cello camathi na colla wena wena athl gnnwata
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Morbius

    Well-known member
  • කෑල්ල සෙට් වෙලා බදින්න ලන් උනාට පස්සෙ දැන් හෙසානයගෙත් ලොකු ලයින් තියෙන්නෙ නෙහ් 😑 රිප්ලයිත් නෑ කොල්ලොන්ගෙ පෝස්ට් වලට @Heshan Daminda උබත් දැන් typical කෑල්ල සෙට් උනාම කොල්ලො හලන කලුවෙක්ගෙ රොල් එකට සෙට් වේගන වගේ යන්නෙ 😒
    පිස්සුද යකෝ ඌ කෑල්ලව හලලා.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    අල්ලපු ගෙදර නන්ගිද බන් බදින්න හදන්නේ?