ඔව් ඔව් රනිල් ජනාධිපති උනාම තමයි ලප සර් ගෙන් ප්‍රශ්න අහන්න මතල් වෙන්නේ.![]()
මං ඕනෙ තරම් ලපයව විවේචනය කරල ඇති මේකේ
P.S - ඒක නෙමෙයි.මෙතන කුණුහබ්බ කියාගෙන වලලෙන ජෙප්පෝ ඇයි උඹට ඔච්චර බය ?![]()
Last edited:
ඔව් ඔව් රනිල් ජනාධිපති උනාම තමයි ලප සර් ගෙන් ප්‍රශ්න අහන්න මතල් වෙන්නේ.![]()
P.S - ඒක නෙමෙයි.මෙතන කුණුහබ්බ කියාගෙන වලලෙන ජෙප්පෝ ඇයි උඹට ඔච්චර බය ?![]()
මේක හරි. හැබැයි ජනාධිපතිවරනෙ ලංවෙනකොට ඕකෙ අරුන්ට ඕනෙ කෑලි කෑලි ටික කපලා ටීවී වලයි, බුකියෙයි වපුරන්න පටන් ගන්නව රනිල් රාජපස්ස කුලී හැතිකරේ. ජනතාවගෙන් ලක්ෂ 69ක්ම මෝඩ බයියො ඉන්න රටක ඒක හරි අවාසියක්. මම හිතන්නෑ එච්චර රිස්ක් එකක් ගන්න තරම් අරූ මෝඩයි කියලඒක ගන්න competence එකක් නෑ නේද කියල තමා මං මේ ත්‍රෙඩ් එකෙන් අහන්න හදන්නේ

උඹ @nicjosh83 රික්රූට් පොන්ස් නේද?ඔව් ඔව් රනිල් ජනාධිපති උනාම තමයි ලප සර් ගෙන් ප්‍රශ්න අහන්න මතල් වෙන්නේ.
P.S - ඒක නෙමෙයි.මෙතන කුණුහබ්බ කියාගෙන වලලෙන ජෙප්පෝ ඇයි උඹට ඔච්චර බය ?![]()
ඌ ඔය පක්ෂයේ නායකයා වෙලා හොරු ටික රජ කරවන්න කඩේ ගියේ නැත්තම් අද වෙනකොට ජෙප්පෝ දිනලා එක පාරක් හරි ආණ්ඩුවක් කරලා. 2005 දී මහින්දය දින්නේ අනිවා ජෙප්පෝ ටික කතිරේ ගැහුව නිසා. 180000 විතර රනිලා පැරදුනේ. JVP එකෙක් වෙනම ඉල්ලුවා නම් එදා මයිනා අනිවා පරාදයි.අනුර කියන්නෙත් අනික් දේශපාලන නායකයෝ වගේ කටෙන් බතල හිටවන එකෙක්. ඌ පොඩ්ඩක් අතිශයෝක්තියෙන් දේවල් කියනවා මිනිස්සු වැලේ වැල් නැති නිසා මුලා වෙනවා ඇරෙන්න ඌ කියන අදහස් කරන්න පුලුවන් ප්‍රයෝගික දේවල් නෙමෙයි
උඹ ටීවී එකේ යන ඩ්බේට්ස් බලල තියෙනවද? ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් ඔක්කොම තිබ්බත් එහා පැත්තෙ එකා හරකෙක් වගේ තප්පුලනව නම් ඒව කියන්න බෑ. කොන්ද නම් ඕනතරම් තියෙනව. ඕන එකෙක් දෙකට නැවෙන මහින්දයට ගෙදරටම ගිහින් කොන්ද කෙලින් තියන් කතා කරල ආවෙ 20 ගැන. අනික ඔය ඩීල් වල ඉන්න ඔක්කෝම හෙංචයියොත් කන්චනගෙ උන්. ආණ්ඩුව උන්ගේ. ඒ නිසා ඕක කරන්න අමාරුයි. අවාසියි. ඕන එකෙක් දන්නවා පාස්කු ප්‍රහාරය කරේ කවුද කියලා. ඒත් මතකද ඒකට විවාද කරන්න ආව හරීනුයි මනූෂයි කංචනයි තව එකෙකුයි ලයිව් නෑව්ව හැටි. අන්න ඒ වගේ තමා.88/89 ඇද්දොත් චොර වෙන්නෙ කංචනයමයි... මොකද අරු debate එකට කතා කරන්නේ මේ ඩීල් එක ගැන කතා කරන්න.. නැතුව 88/89 ගැන කතා කරන්න නෙමෙයිනේ.. ලපයට එතනින්ම කංචනයව කපල දාන්න පුලුවන්.. දැන් මං උනත් ලපයට බනින්නෙ 88/89 ගැනවත් උගෙ පුංචි අම්ම ගැනවත් මතක් කරල නෙමෙයි නේ.. පොයින්ට් එකට කතා කරලා.. එහෙමයි හරි debate යන්න ඕනේ.. හරි හමං එකෙක් නම් සනත් නීශාන්ත ආවත් ඌ පිස්සෙක් වගේ කෑගැහුවත් අනික් එකා sensible විදිහට debate එක කරන්න පුලුවන් කම තියෙන්න ඕනේ.. මොකද මේක කරන්නෙ මිනිස්සු ඉස්සරහ නේ.. අනික මේකට හොද prime time එකක් සෙට් වෙයි.. ඒ නිසා හෙන සෙට් එකක් බලයි.. හරියට ගේම ගහගත්තොත් මේක ලපයට හොද චාන්ස් එකක්.. ඒක ගන්න කොන්ද පන තියෙයිද කියන එක තමා ප්‍රශ්නේ..
මයිනා පැරදිලා රනිල් දිනුවා නම් තාම යුද්දේ යනවා.එක්කෝ කොටින්ට කෑල්ලක් දීලා. පක්ෂෙ 3%ට වැටුන එකට වඩා යුද්දෙ ඉවර උන එක හොඳයි මට නම්.ඌ ඔය පක්ෂයේ නායකයා වෙලා හොරු ටික රජ කරවන්න කඩේ ගියේ නැත්තම් අද වෙනකොට ජෙප්පෝ දිනලා එක පාරක් හරි ආණ්ඩුවක් කරලා. 2005 දී මහින්දය දින්නේ අනිවා ජෙප්පෝ ටික කතිරේ ගැහුව නිසා. 180000 විතර රනිලා පැරදුනේ. JVP එකෙක් වෙනම ඉල්ලුවා නම් එදා මයිනා අනිවා පරාදයි.
උන්ට ඉස්සර හොඳ චන්ද පදනමක් තිබුණා තුන්වෙනි පක්ෂය විදියට. අනුරයා උන්ව 3% ම බැස්සුවා. කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ඌ ඇවිල්ලා ලොකු හොරු හිරේ දායි කියලා ඒක ලොකු බොරුවක්. ඕනේ නම් පොඩි හාල්මැස්සෙක් හිරේ යයි.
ඔය වැඩෙන් උනේ මිනිස්සුන්ට චන්දේ දෙන්න හරි හමන් අපේක්ෂකයෙක් නැති උන එක. දැන් දෙන්න වෙලා තියෙන්නේ කක්කා ගොඩවල් වලින් ගඳ අඩුම එකට.
ඌ ඔය පක්ෂයේ නායකයා වෙලා හොරු ටික රජ කරවන්න කඩේ ගියේ නැත්තම් අද වෙනකොට ජෙප්පෝ දිනලා එක පාරක් හරි ආණ්ඩුවක් කරලා. 2005 දී මහින්දය දින්නේ අනිවා ජෙප්පෝ ටික කතිරේ ගැහුව නිසා. 180000 විතර රනිලා පැරදුනේ. JVP එකෙක් වෙනම ඉල්ලුවා නම් එදා මයිනා අනිවා පරාදයි.
උන්ට ඉස්සර හොඳ චන්ද පදනමක් තිබුණා තුන්වෙනි පක්ෂය විදියට. අනුරයා උන්ව 3% ම බැස්සුවා. කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ඌ ඇවිල්ලා ලොකු හොරු හිරේ දායි කියලා ඒක ලොකු බොරුවක්. ඕනේ නම් පොඩි හාල්මැස්සෙක් හිරේ යයි.
උඹ ටීවී එකේ යන ඩ්බේට්ස් බලල තියෙනවද? ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් ඔක්කොම තිබ්බත් එහා පැත්තෙ එකා හරකෙක් වගේ තප්පුලනව නම් ඒව කියන්න බෑ. කොන්ද නම් ඕනතරම් තියෙනව. ඕන එකෙක් දෙකට නැවෙන මහින්දයට ගෙදරටම ගිහින් කොන්ද කෙලින් තියන් කතා කරල ආවෙ 20 ගැන. අනික ඔය ඩීල් වල ඉන්න ඔක්කෝම හෙංචයියොත් කන්චනගෙ උන්. ආණ්ඩුව උන්ගේ. ඒ නිසා ඕක කරන්න අමාරුයි. අවාසියි. ඕන එකෙක් දන්නවා පාස්කු ප්‍රහාරය කරේ කවුද කියලා. ඒත් මතකද ඒකට විවාද කරන්න ආව හරීනුයි මනූෂයි කංචනයි තව එකෙකුයි ලයිව් නෑව්ව හැටි. අන්න ඒ වගේ තමා.
කෙරෙන වැඩක් කියපං බං.. අනික කංචනයමයි කියන්නේ එලියට ඇවිත් ගහගමු කියලා...
කංචනය කොහොමත් හිර කරන්න තමයි බලන්නේ.. ලපය දැනගන්න ඕනේ ඒක උගෙ වාසියට හරවගන්න..
යකෝ මේකෙ චෝදනවා මුලින්ම කරේ ලපය නේ... ඊට පස්සෙ තමයි කංචනය කිව්වෙ "හරි වරෙන්, මේක ගැන public debate එකක් කරමු" කියලා.. එතකොට ලපය පැනල යනව නම් මොන මගුලටද චෝදනාවක් කරේ?
සිරාවට.. මුන් කියනව වගේ මේ ඩීල් එකෙන් වෙන්නේ state එකකින් buy back gaurantee අරගෙන ගේම ගහන්න යන්නේ... ඕක ඉතින් ඔප්පු කරන්න ලපයට competence එකක් තියෙනවද කියල තමා ප්‍රශ්නේ.. අඩුම තරමේ චතුරංගය වත් මේ ගැන මොනාහරි කියල තියෙනවද?
------ Post added on Dec 21, 2023 at 4:32 PM
පාර්ලිමේන්තුව තියෙන්නෙ උබටයි මටයි විවාද කරන්නද එතකොට? මම හිතන් හිටියෙ අනුර, කංචන වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීලට විවාද කරන්න කියලා![]()
![]()
කෙරෙන්නෙ නැත්තං ඒක කෙරෙන විදියට බල කරපන්.
කෙරෙන්න නෑ කියලා ඒකට ලපයවත් වෙන එකෙක් වත් පලි නෑනෙ.
කංචනයට මේක තමයි වෙලාව “මේ පාර්ලිමේන්තු වරප්‍රසාද නිසා මෙතන බොරු කියනවා/නඩු දාන්න බෑ etc. ඒ නිසා මේ නීතිය වෙනස් කරමු” කියල පනතක් ගේන්න ඔක්කොටම කලින්. එහෙම බැරි නං අඬ අඬ කියෝ කියෝ ඉන්න කියපන්.
කංචනයට ඕන පයියක් කියාගන්න කියපන් බන්. එක එකා කියන කියන වෙලාවට එලියට ඇවිත් කියෝගන්න යන එකා අමු මෝඩයෙක්. කංචනයට කරගන්න දෙයක් නැතුව අමාරු වෙලා බෙට්ට හිරවෙලා උබල වගේ එවුන් දම්මලා රචනා ලියන තරමටම වැටිල කියන්නෙ අන්න ඒක තමයි වෙන්න ඕන![]()
කංචනය හිර කරන්න බලනව නං ඒකට දැන දැනම අහුවෙන්නෙ මොලේ තියෙන එකෙක්ද බාන්?![]()
පැනල යාමක් මට පේන්නෙ නෑ.
චෝදනාව කරේ පාර්ලිමේන්තුවෙදි නං පාර්ලිමේන්තුවෙදි debate කරන්න තියෙන්නෙ. මොකටද එළියෙ කරන්නෙ?
පාර්ලිමේන්තුව තියෙන්නෙ උබටයි මටයි විවාද කරන්නද එතකොට? මම හිතන් හිටියෙ අනුර, කංචන වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීලට විවාද කරන්න කියලා![]()
![]()
උබම එක තැනක කියනව කංචන අහුවෙන්න ගේම් ගහන්නෙ නැතිලු. අනිත් අතට අහනව අනුරට ඒක ඔප්පු කරන්න පුලුවන්ද කියලා.
අහුවෙන්න ගේම් ගහන්නෙ නැත්තං ඔප්පු කරන්නෙ කොහොමද? ඔප්පු කරන්න විදියක් නෑ කියන්නෙ හොර ගේමක් ගහල නෑ කියන එකද උබ කියන විදියට??
ඔප්පු කරන්න පුලුවන් හරි නීතියක් තියෙන රටක නීතියට සිස්ටම් එකට වැඩ වෙනව නං. එහෙම නැති එක තමයි ප්‍රශ්නෙ. ඒක නීතිය හදලම එන්න ඕනෙ. නැතුව මේ තව තවත් කංචනයලට ගේම් ගහන්න ඉඩ හදල දෙන එක නෙවෙයි.
අන්න ඒක තමයි මම උබට කිව්වෙ කංචනයට පාර්ලිමේන්තුවෙ වරප්‍රසාද වෙනස් කරන්න ඕන නං ඒ විදියට කරවන්න කියලා. එතකොට කාටත් එකයි. එක විවාදෙකට විතරක් එලියට යන එක තමා වැරදි.
)මේ thread එක බැලුවාම පැහැදිලි දේ තමයි බයියෝ ටොයියෝ ජෙප්පො කියලා කිසි වෙනසක් නෑ තමන්ගෙ ස්වාමියාගෙ ඕනි රෙද්දක් සෝදන්න ලෑස්ති වහල්ලු බහුතරයක් තවම ඉන්නවා කියලා![]()



හොදම වැඩේ චුත වෙන එක තමා 
වද දොස්තර ගැන කථා කරමුවිවාද කරන්න නං ඕන ඔය පාර්ලිමේන්තුව තියෙන්නෙ. පාර්ලිමේන්තු මන්ත්‍රීලා දෙන්නෙක්ට විවාද කරන්න තියෙන තැන තමයි පාර්ලිමේන්තුව. නැත්ව ටීවී චැනල් නෙවෙයි.
ඇයි එතන බෑ කියන්නෙ?
සරලවම කංචනලා කියන්නෙ “එතන බෑ මොකද මට ඕන චෝදනාව දාලා මුන්ව හිර කරන්න” බෑ කියන එකනෙ.
එහෙනං ඉතින් ලපය ඕන නෑනෙ කංචනට පුලුවන් ඔය කියන අනිත් මිනිස්සු එක්ක එලියෙ කතා කරන්න. ඔච්චර ගොඩක් කතා කරන්න උන් ඉද්දි ලපයවම හොයන්නෙ මොකටද එහෙනං?
එතනම උත්තරේ තියනවා. අනිත් මිනිස්සු කතා කරන එක වගේ නෙවෙයි ලපය කතා කරන එක. ලපයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්නෙ.
කලින් කිව්ව වගේ මට නං ලංකාවෙ බල්ලට ගියපු නීතිය ගැන විශ්වාසයක් නෑ. ලපයටත් එහෙමද දන්නෙ නෑනෙ.
අනිත් එක මේක
විශේෂයෙන් රැවුලටයි, සරමටයි, කටහඩේ ගැඹුරටයි චන්දෙ දෙන බයියො බහුතරේ ඉන්න රටක
------ Post added on Dec 21, 2023 at 10:44 AM
උඹ කියන එක හරි. ඒත් බන් ඔය ඩීල් එකට සම්බන්ධ ඔක්කොම සෙට් එක ආණ්ඩුවේ හෙංචයියෝ. ආණ්ඩුවෙ එකෙක් එක්ක ආණ්ඩුවෙම හොර ඩීල් එකක් ගැන ඩිබේට් කරන එක රිස්කි වැඩක්. බලය ගන්නනෙ ට්‍රයි එක. ඔයිට වැඩිය සිරා හොරකම් ලස්සනට වැහුවනෙ මේ ආණ්ඩුව. ඒ නිසා ඕකත් වහන්න බැරි නෑ. වහන්න නොදී ඉන්න අනුර දැනගන්න ඕන වගේ කතා නිකම් කියවන්න හොඳයි. එක වාක්‍යෙන් ලේසියට කියන්න පුලුවන් උනාට කරන්න අමාරුයි රිස්කි. ඒකයි ඕකට හේතුව.කංචනය කියන්නෙ සනත් නිශාන්ත, කුට්ටි, නාමල් වගේ මී හරක් නෙමෙයි.. මොලේ තියෙන එකක්.. (මොලේ තියෙන ගේම් කාරයෙක්) ඌ එක්ක sensible විදිහට කතා කරන්න පුලුවන්... එහෙම එකෙක් එක්ක debate එකක් කරන්න පුලුවන් පිස්සො වගේ මරාගන්නෙ නැතුව... අනික ඒ වගේ එකෙක්ට ගහන්න අමාරුයි හැබැයි ගහනව කියන්නෙ ලොකු achievement එකක්.. අනික් එක කංචනය රනිල් trust කරන මේ ආන්ඩුවෙ ලොකු පොරක්.. උට ගහනව කියන්නෙ මේ ආන්ඩුවට හෙන damage එකක් කරන්න පුලුවන්... කෙලින්ම ලොකු credibility එකක් ලොස්..
ඔක්කොම හැලිල දැං ඡන්දෙ දෙන්න එකෙක් නෑ මහත්තයෝ දැන් මොක????options හදාගන්න ඕනෙ බං.. ඉබේ එන්නේ නෑ.. වන්දනාමාන කරන එක නවත්තන්න ඕනේ.. තමුන් චන්දෙ දෙන්න ඉන්න හිතන් ඉන්න එකාව උනත් හැමවෙලේම ප්‍රශ්න කරන්න ඕනේ.. එතකොට හැලෙන උන් හැලෙනවා..
Presidential candidate + pakse nayakayek nikan amathiyek ekka debate ekakata eida ban parliament eken eliye?විවාදේ කරන තැන නෙවේ බන් ප්‍රශ්නේ. සිරස නැත්තන් නයි දෙරණේ හරි කමක් නැහැ අනුර එන්නේ නැහැනේ.
ගුපියෝ සේරම කල එලි බැහැල එකම thread එකේ. ජෙප්පෝ ටික බයේ හැංගිලා. කෝ මුන්![]()