ජනවාරි ඉඳන් ඉඩමක් ගනිද්දි ටැක්ස් ෆයිල් එකක් ඔපන් කරන්න ඕනද?
kdsdon Active member Mar 4, 2009 126 56 28 Dec 12, 2023 #1 ජනවාරි ඉඳන් ඉඩමක් ගනිද්දි ටැක්ස් ෆයිල් එකක් ඔපන් කරන්න ඕනද?
lapaman Well-known member Apr 3, 2023 4,629 8,311 113 Dec 12, 2023 #2 ඉඩමක් ගද්දි විතරක් නෙවේ, මරණයක් අදහන කරනවා නම් එත් ඕන. TIN අංකෙ නැත්තම් ඔප්පුව ලියාපදිංචි කරන්න බෑ
kdsdon Active member Mar 4, 2009 126 56 28 Dec 22, 2023 #4 lapaman said: ඉඩමක් ගද්දි විතරක් නෙවේ, මරණයක් අදහන කරනවා නම් එත් ඕන. TIN අංකෙ නැත්තම් ඔප්පුව ලියාපදිංචි කරන්න බෑ Click to expand... maranyakadi kohomada wenne eka Reactions: lapaman
lapaman said: ඉඩමක් ගද්දි විතරක් නෙවේ, මරණයක් අදහන කරනවා නම් එත් ඕන. TIN අංකෙ නැත්තම් ඔප්පුව ලියාපදිංචි කරන්න බෑ Click to expand... maranyakadi kohomada wenne eka
lapaman Well-known member Apr 3, 2023 4,629 8,311 113 Dec 22, 2023 #5 kdsdon said: maranyakadi kohomada wenne eka Click to expand... එක අයින් කරලා බන්. කලින් තිබ්බේ මරණය ආදාහනය හරි බුමදානය හරි කරනවා නම් ගෙදර ඊලග එකා ඇවිල්ල ආදාහනය හරි වලලන්න හරි සල්ලි ගෙවද්දී tin නැත්තම් දෙන්නේ නැති විදියට
kdsdon said: maranyakadi kohomada wenne eka Click to expand... එක අයින් කරලා බන්. කලින් තිබ්බේ මරණය ආදාහනය හරි බුමදානය හරි කරනවා නම් ගෙදර ඊලග එකා ඇවිල්ල ආදාහනය හරි වලලන්න හරි සල්ලි ගෙවද්දී tin නැත්තම් දෙන්නේ නැති විදියට
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Dec 22, 2023 #6 kdsdon said: ජනවාරි ඉඳන් ඉඩමක් ගනිද්දි ටැක්ස් ෆයිල් එකක් ඔපන් කරන්න ඕනද? Click to expand... ඔව් ඔක්කොටම
kdsdon said: ජනවාරි ඉඳන් ඉඩමක් ගනිද්දි ටැක්ස් ෆයිල් එකක් ඔපන් කරන්න ඕනද? Click to expand... ඔව් ඔක්කොටම