ටැක්ස්

kdsdon

Active member
  • Mar 4, 2009
    126
    56
    28
    ජනවාරි ඉඳන් ඉඩමක් ගනිද්දි ටැක්ස් ෆයිල් එකක් ඔපන් කරන්න ඕනද?
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,310
    113
    ඉඩමක් ගද්දි විතරක් නෙවේ, මරණයක් අදහන කරනවා නම් එත් ඕන.

    TIN අංකෙ නැත්තම් ඔප්පුව ලියාපදිංචි කරන්න බෑ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,421
    36,337
    113
    මැදමහනුවර
    sketch-1702361916954.png
     

    kdsdon

    Active member
  • Mar 4, 2009
    126
    56
    28
    ඉඩමක් ගද්දි විතරක් නෙවේ, මරණයක් අදහන කරනවා නම් එත් ඕන.

    TIN අංකෙ නැත්තම් ඔප්පුව ලියාපදිංචි කරන්න බෑ
    maranyakadi kohomada wenne eka
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,310
    113
    maranyakadi kohomada wenne eka

    එක අයින් කරලා බන්.

    කලින් තිබ්බේ මරණය ආදාහනය හරි බුමදානය හරි කරනවා නම් ගෙදර ඊලග එකා ඇවිල්ල ආදාහනය හරි වලලන්න හරි සල්ලි ගෙවද්දී tin නැත්තම් දෙන්නේ නැති විදියට