වඩා හානිදායක මේදය අහාරයට ගැනීමද? කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගැනීමද?

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,872
    15,661
    113
    Ursa Major
    I've been following intermittent fasting for a while. I've had a total weight of 72 kilograms, which has been reduced to 70 kilograms. For my height, I need to reduce the weight to 64, the upper floor of the normal BMI range. I think intermittent fasting works. It is painfully slow, but perfect for someone with tight schedules.
     
    • Like
    Reactions: NuwanCK

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575

    නොකා නොබී නං ඉදල වැඩක් නෑ මට

    සල්ලි හම්බකරන්නෙ නැතුව මෙහෙමනං
    ජොබ් එකක් කරල යහමින් සල්ලි තිබුණනං මෙලහකට කාල කාල මැරිල ගිහින්
     
    • Like
    Reactions: Asmodeus

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    නොකා නොබී නං ඉදල වැඩක් නෑ මට

    සල්ලි හම්බකරන්නෙ නැතුව මෙහෙමනං
    ජොබ් එකක් කරල යහමින් සල්ලි තිබුණනං මෙලහකට කාල කාල මැරිල ගිහින්
    Eka thamai api ubata udaw nokaranne. Ubata ohoma wela madi
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    Spongebob Squarepants Eating GIF
     
    • Haha
    Reactions: Avast0

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    තෙල් කෑවම මහත් වෙනවනෙ

    මනුස්සයෙක් මහත් වුණාම ඇගේ වැඩි වෙන්නෙත් ෆැට් එක...
    පිටි කෑවත් තැම්පත් වෙන්නේ තෙල් විදිහට නේද ?
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මේක සම්පුර්න වැරදි මතයක් !
    ලිපිඩ් ප්‍රොෆයිල් බලද්දි ට්‍රයිග්ලිසරයිඩ් කියල තියෙන්නෙ මොකක්ද එතකොට?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    ලිපිඩ් ප්‍රොෆයිල් බලද්දි ට්‍රයිග්ලිසරයිඩ් කියල තියෙන්නෙ මොකක්ද එතකොට?
    ඒ කියන්නේ ලේ වල තියන ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය. සරලව කිවොත පෝර්ක් කෑව කියලා කෙලින්නම ට්‍රයිග්ලිසරයිඩ් වැඩිවෙන්නේ නෑ. අක්මාවේ ක්‍රියාකාරීත්වය වගේ දේවල් ඒකට බලපානවා.
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඒ කියන්නේ ලේ වල තියන ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය. සරලව කිවොත පෝර්ක් කෑව කියලා කෙලින්නම ට්‍රයිග්ලිසරයිඩ් වැඩිවෙන්නේ නෑ. අක්මාවේ ක්‍රියාකාරීත්වය වගේ දේවල් ඒකට බලපානවා.
    ඉතිං ලේවල තියෙන ඒව තමා මේද පටකය විදියට තැන්පත් වෙන්නෙ
    මේද සෛලවල

    දැකල නැද්ද කහ පාට තෙල් තට්ටුව
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    තොපිලා කන fat එකයි body ෆැට් එකයි කියන්නේ දෙකක්.
    තෙල් කෑවට ෆැට් එක වැඩි වෙන්නේ නැ.

    මොනවා උනත් ඕනවට වඩා කෑවොත් body ෆැට් එක වැඩි වෙනවා.
    හැබැයි Fat වල per volume කැලරි ගාන වැඩි.

    කෙට්ටු වෙන්න ඕනේ නම් හරි සිම්පල්. තමන්ට ඕන කැලරි ගානට වඩා අඩුවෙන් කාපන්.
    කෙට්ටු වෙන්න කියලා පොල්කිරි දාලා හදන කරපිංචා කැද බිලා හරියන්නේ නැ.

    ලංකාවේ ඉන්න uneducated උන්ගේ තියරිය තමයි තෙල් කෑවොත් මහත් වෙනවා. කැද = කෙට්ටු වෙනවා. තෙල් පිච්චෙනවා. :ROFLMAO: :ROFLMAO:

    තෙල් පිච්චෙන්න නම් කරන්ට් නැති වෙලාවට නූලක් පුකෙට දාල පත්තු කරලා තියන්න ඕන ඉටිපන්දමක් වගේ.
     
    • Haha
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඌරගෙ තෙල් කෑල්ල වගේ තමා
    මහත එවුන්ගෙ හෙන තෙල් තට්ටුවක් ඇගේ තියෙනව
    Adipose tissue කියල සර්ච් කරපං
    ඒව මෙතන දාන්න බෑ
    පිස්සු හැදෙනව
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඉතිං ලේවල තියෙන ඒව තමා මේද පටකය විදියට තැන්පත් වෙන්නෙ
    මේද සෛලවල

    දැකල නැද්ද කහ පාට තෙල් තට්ටුව

    මිනිස් සිරුර තුළ ට්‍රයිග්ලිසරයිඩ සෑදෙන්නේ lipogenesis නම් ක්‍රියාවලියක් මගිනි. මෙය අක්මාව තුළ සිදු වන අතර මේද අම්ල තුනක් සමඟ ග්ලිසරෝල් (මත්පැන් වර්ගයක්) ඒකාබද්ධ කිරීම ඇතුළත් වේ. මෙම මේද අම්ල අප ගන්නා ආහාර වලින් හෝ ශරීරය තුළ සංස්ලේෂණය විය හැක. එවිට ලැබෙන ට්‍රයිග්ලිසරයිඩ මේද සෛල තුළ ගබඩා කර ශරීරයට ශක්තිය අවශ්‍ය වූ විට මුදා හැරේ. ආහාරමය සාධක, ජාන විද්‍යාව සහ සමස්ත පරිවෘත්තීය ට්‍රයිග්ලිසරයිඩ් මට්ටමට බලපෑම් කළ හැකිය.

    ඇතැම් ආහාර තෝරා ගැනීම් ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම් වැඩි කිරීමට දායක විය හැක. ට්‍රයිග්ලිසරයිඩ වැඩි කළ හැකි ආහාරවලට ඇතුළත් වන්නේ:

    1. **සීනි සහිත ආහාර සහ පාන වර්ග:** සෝඩා, කැන්ඩි සහ අතුරුපස වැනි එකතු කළ සීනි අධික ලෙස ගැනීම ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉහළ නැංවිය හැකිය.

    2. **පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට්:** සුදු පාන් සහ පේස්ට්‍රි වැනි සුදු පිටිවලින් සාදන ලද ආහාර ට්‍රයිග්ලිසරයිඩ වැඩි කිරීමට හේතු වේ.

    3. **සංතෘප්ත සහ ට්‍රාන්ස් මේද:** මේද මස් කැබලි, සම්පූර්ණ මේද සහිත කිරි නිෂ්පාදන සහ ට්‍රාන්ස් මේද අඩංගු සැකසූ ආහාර ට්‍රයිග්ලිසරයිඩ ඉහළ නැංවීමට දායක විය හැක.

    4. **බැදපු ආහාර:** ගැඹුරු තෙලේ බැදගත් හෝ සෞඛ්‍යයට අහිතකර තෙල්වල පිසූ ආහාරවල ට්‍රාන්ස් මේද සහ සංතෘප්ත මේද අධික විය හැක.

    5. **අධික මධ්‍යසාර භාවිතය:** අධික ලෙස මධ්‍යසාර පානය කිරීමෙන් ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉහළ යා හැක. මධ්යස්ථභාවය ප්රධාන වේ.

    6. **අධික ලෙස සැකසූ ආහාර:** ඇසුරුම් කරන ලද සහ සැකසූ ආහාරවල ට්‍රයිග්ලිසරයිඩ් මට්ටමට අහිතකර ලෙස බලපෑ හැකි සෞඛ්‍යයට අහිතකර මේද, සීනි සහ ආකලන අඩංගු විය හැක.

    7. **ඇතැම් ඉවුම් පිහුම් තෙල්:** පොල්තෙල් සහ පාම් ඔයිල් වැනි සංතෘප්ත මේද බහුල ආහාර පිසීමේ තෙල් අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුය.

    8. **මේද මස්:** මේද කැපුම් ඉහළ ට්‍රයිග්ලිසරයිඩවලට දායක විය හැකි බැවින්, කෙට්ටු මස් වර්ග තෝරා ගැනීම යෝග්‍ය වේ.

    9. **ක්ෂණික ආහාර:** ක්ෂණික ආහාර ආයතනවල ආහාරවල බොහෝ විට සෞඛ්‍යයට අහිතකර මේද, සීනි සහ කැලරි ඉහළ මට්ටමක පවතී.

    10. **පැණිරස පාන වර්ග:** සෝඩා සහ පැණිරස පළතුරු යුෂ වැනි සීනි සහිත බීම නිතිපතා පරිභෝජනය කිරීම ට්‍රයිග්ලිසරයිඩ වැඩි වීමට හේතු වේ.

    ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම් අඩු කිරීමට, පහත සඳහන් ආහාර ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීම ගැන සලකා බලන්න:

    1. **මේද මාළු:** ඔමේගා-3 මේද අම්ල වලින් පොහොසත්, සැමන්, උම්බලකඩ සහ ට්‍රවුට් වැනි මාළු ට්‍රයිග්ලිසරයිඩ අඩු කිරීමට උපකාරී වේ.

    2. ** ඇට වර්ග සහ බීජ:** ආමන්ඩ්, walnuts, හණ ඇට සහ චියා බීජ වල සෞඛ්‍ය සම්පන්න මේද අඩංගු වන අතර වඩා හොඳ ලිපිඩ පැතිකඩ සඳහා දායක විය හැක.

    3. ** සම්පූර්ණ ධාන්‍ය:** ඕට් මස්, දුඹුරු සහල් සහ ක්විනෝවා වැනි ආහාරවල තන්තු බහුල වන අතර එය ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ හැකිය.

    4. **පළතුරු සහ එළවළු:** මේවා ප්‍රතිඔක්සිකාරක සහ තන්තු වලින් පොහොසත්, හෘද සෞඛ්‍ය ප්‍රවර්ධනය කරයි. බෙරි, පැඟිරි පලතුරු සහ කොළ පැහැති කොළ හොඳ තේරීමක්.

    5. ** රනිල කුලයට අයත් බෝග:** බෝංචි, පරිප්පු සහ කඩල වල තන්තු සහ ප්‍රෝටීන් බහුල වන අතර එය සමස්ත හෘද වාහිනී සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වේ.

    6. **ඔලිව් තෙල්:** සංතෘප්ත මේද වෙනුවට ආදේශකයක් ලෙස මොනොසැටරේටඩ් මේද අඩංගු ඔලිව් තෙල් වැනි සෞඛ්‍ය සම්පන්න මේද තෝරන්න.

    7. ** අලිගැටපේර:** අලිගැටපේර මොනොසැටරේටඩ් මේදවල හොඳ ප්‍රභවයක් වන අතර හෘද සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක කොටසක් විය හැකිය.

    8. ** කෙට්ටු ප්‍රෝටීන්:** මේද මස් වෙනුවට කුකුළු මස්, ටෝෆු සහ රනිල කුලයට අයත් කෙට්ටු ප්‍රෝටීන් ප්‍රභවයන් තෝරා ගන්න.

    9. **සුදුළූණු:** සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ සුදුළූණු ට්‍රයිග්ලිසරයිඩ ඇතුළු ලිපිඩ මට්ටම් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි බවයි.

    10. **හරිත තේ:** එහි ප්‍රතිඔක්සිකාරක සඳහා ප්‍රසිද්ධ, හරිත තේ හෘද වාහිනී ප්‍රතිලාභ ලබා දිය හැකිය.

    සීනි සහිත ආහාර, පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් සහ සංතෘප්ත මේද ආහාරයට ගැනීම සීමා කිරීම ඉතා වැදගත් වේ, මේවා ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉහළ නැංවීමට දායක විය හැක.

    Chatgpt
     
    අනේ මංද බං
    මං වැරදිනං කියල දෙන්න
    එක අතකට මං මෙහෙම මහත් වුණේ තෙල් කාල නෙමේ
    මම මස් කන්නෙම නැති තරං
    චිස් බටර් කන්න කොහොමත් සල්ලි නෑ

    බත්ම ගිලල වෙන්න ඇති මෙච්චර මහත් වුණේ

    කොත්තුවක් කෑවත් මාස දෙකකට එකක් වගේ තමා
    අද ඉදං බත් කන්නෙ නැතුව දවල්ට පොල් තෙල් බාගයක් බොනව
     
    • Haha
    Reactions: gnilukshi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අනේ මංද බං
    මං වැරදිනං කියල දෙන්න
    එක අතකට මං මෙහෙම මහත් වුණේ තෙල් කාල නෙමේ
    මම මස් කන්නෙම නැති තරං
    චිස් බටර් කන්න කොහොමත් සල්ලි නෑ

    බත්ම ගිලල වෙන්න ඇති මහත් වුණේ මෙච්චර

    කොත්තුවක් කෑවත් මාස දෙකකට එකක් වගේ තමා
    අද ඉදං බත් කන්නෙ නැතුව දවල්ට පොල් තෙල් බාගයක් බොනව
    Celebrate Rest In Peace GIF by Jason Clarke

    නොදන්න එකාට වඩා භයානකයි බාගෙට දන්න එකා 😄

    පොල් තෙල් හොඳ නැල්ලු
    බීපිය ඔලිව් තෙලුයි කොඩ් ලිවර් තෙලුයි
    🤣
     
    • Sad
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Celebrate Rest In Peace GIF by Jason Clarke

    නොදන්න එකාට වඩා භයානකයි බාගෙට දන්න එකා 😄
    ඇත්තටම මටත් මේක හරියට දැනගන්න ඕනෙ
    කොහෙද ඉතිං කිරියෙ @emoji diaries වගේ අය හිටියට මලාට අපිට දෙයක් කියල දෙන්නෙ නෑනෙ