ae nangila denna Nuwara

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,148
    36,024
    113
    මැදමහනුවර
    aeb3ab23-16a9-4d51-85b2-cdac180d7d77-removebg-preview.png
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    මගේ අන්තිම පඩිය ගන්න උදව් කරන්න
    ai ponnayo thota salli nadda?
    ara chandigarth huttita penna gatta A/C eka wikunapan

    PM akki chandigarth hutti ta udaw karanna gaga thread dammata, apita gaanak wath na ponnayoooooo
    apita hukanna denawanam udaw karannan

    thota padi ganna ape pu ka kasanawada ponnayo? account ekata salli daapan tho hithuwada api ube maha ewun kiyala? :lol: amma ewapan ehenam
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,148
    36,024
    113
    මැදමහනුවර
    ai ponnayo thota salli nadda?
    ara chandigarth huttita penna gatta A/C eka wikunapan

    PM akki chandigarth hutti ta udaw karanna gaga thread dammata, apita gaanak wath na ponnayoooooo
    apita hukanna denawanam udaw karannan

    thota padi ganna ape pu ka kasanawada ponnayo? account ekata salli daapan tho hithuwada api ube maha ewun kiyala? :lol: amma ewapan ehenam
    ලෝබ ලෝ එකෙ හැටියට නඩු යන්න පුලුවන්ද
    කියලා ඇහුවෙ. කියන්න බැරිනම් කමක් නෑ
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,040
    1
    59,109
    113
    Mother Earth
    ලෝබ ලෝ එකෙ හැටියට නඩු යන්න පුලුවන්ද
    කියලා ඇහුවෙ. කියන්න බැරිනම් කමක් නෑ
    PM අක්කිට කෝල් කරල කියපන් salary දාල නෑ කියලා. ඒකි boss ට කියයි.
     
    • Haha
    Reactions: nalin0001

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,148
    36,024
    113
    මැදමහනුවර
    PM අක්කිට කෝල් කරල කියපන් salary දාල නෑ කියලා. ඒකි boss ට කියයි.
    ලැජ්ජයි නේද එහෙම සැලරි ප්‍රශ්න කියනකොට?
    අනික දැන් එයා මගෙ මැනේජරුත් නෙවෙයිනෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    ඔන්න පුතේ කොරනවා නම් වැඩක්. මං එන්නැයි වීඩියෝ කොරන්න?
    ඇයි චාටර් වෙනව වීඩියෝ කරන්නද
    කෙල්ලන්ගෙ අම්මලාගෙන් කුඩ පාර කනව වීඩියෝ කරන්නද?
    නාකි මිනිහගෙ මනමාලකම කියල මාව පොලිසියට අල්ලල දෙයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,662
    33,865
    113
    ඇයි චාටර් වෙනව වීඩියෝ කරන්නද
    කෙල්ලන්ගෙ අම්මලාගෙන් කුඩ පාර කනව වීඩියෝ කරන්නද?
    නාකි මිනිහගෙ මනමාලකම කියල මාව පොලිසියට අල්ලල දෙයි
    නෑ බං සිරාවටම සමහර කෙල්ලෝ අංකල්ලට කැමතියි බං
     
    • Love
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,040
    1
    59,109
    113
    Mother Earth
    ලැජ්ජයි නේද එහෙම සැලරි ප්‍රශ්න කියනකොට?
    අනික දැන් එයා මගෙ මැනේජරුත් නෙවෙයිනෙ
    මොන ලැජ්ජාවක්ද බන් ? තමුන්ගෙ වැඩ කරපුවට හරියන්න සැලරි ඉල්ලනකොට උබ ලැජ්ජ වෙන්නෙ ඇයි. උනුයි ලැජ්ජ වෙන්න ඕන.