පෝය දවසේ අරක්කු බොන්න එපා පව්

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මචනලා පෝය දවසේ සෙට් වෙලා බොන්න හිතං ඉන්නේ පෝයට සෙට් උනොත් පොලිස් කෙස් ද ගගක් අයිනේ අතල් තැනක සෙට් වෙන්න ඉන්නේ එතන නිතර පොලිස් එනවා වෙන දවස්වල බෝන්න අව්ලක් න .පෝය නිසා යුක්තියට රැව්ලා වවාන් ඉන්න එවුනොත් අල්ලන් යනවා ඒ නිසා බය . අනන මංන න ලිකර් සිගරට් විතරයි.
    මෙහෙ මහා ගොබ්බ දේශපාලන පොලිසියක් තියෙන්නේ


    Bump
    ------ Post added on Dec 24, 2023 at 8:37 PM
     

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    නිතරම බොනව නම් පෝයටවත් නොබොන එක හොඳයි
    Dawas 20 kata passe bonne

    Bonna epa

    cirrhosis hadenawa.


    E salli walin guna deyak kanna
    නලාගිරි ඇතාට රගපාන්න යන්න හදන්නේ කියපන්
    පෝය දවසට පන්සලට ගිහින් බීපන්. එතකොට කවුරුත් මොකුත් කියන්න එන්නෑ.
    :LOL::ROFLMAO:
    ------ Post added on Dec 25, 2023 at 7:31 AM
     
    • Like
    Reactions: kinkon

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පිරිමියෙක් උනහම කන්න ඕනා ,බොන්න ඕනා ඉන්න ඕනා ලෙවල් එකකට. තැන් තැන් වල ගිහිං එක එකා එක්ක බීල වැටිලා ප්‍රශ්නවල පැටලිලා පදිරි උනහම පවුර්ෂ්‍ය පිරිහෙනවා කියල දන්නේ නැද්ද? එක එකාට සර් කියා කියා පච වෙන්න වෙන වැඩ කරන්න එපා බං.ගෙදරට වඩා නිදහස් තැනක් කොහෙද තියෙන්නේ. ගෙදරට වෙලා බීපන්.