Gdp per capita එක 70k, income එක 30mata 70 wage oluwe tibbe....
Gdp per capita එක 70k, income එක 30mata 70 wage oluwe tibbe....
old video ne ban. man dan aurudu 8k foreign currency income walata tax gewala na ( reports submit kara witharai).
but me sare gewanna una 30% ( corporate income tax )

Good Work
මගේ යාළුවෝ කීපදෙනක් ඉන්නවා පොඩියට මෙහේ කට්ට්ටිය දම්මලා developement out source කරන. ඒ අය කරන්නේ US වල company එකක් register කරලා. එහේ accounts වල තමයි USD තියන්නේ. පඩි, වියදමට වගේ ඒවා තමයි ගෙන්නනේ. ඕනෙනම් මම හරියට විස්තර අහලා කියනම්.

rata inna unta witarada ? lankawe inna api adu kuleda ?උබලා ඉන්න රටවල්වල බිස්නස් එකක් පටන් ගන්න දවසක කැමති නම් මට කියපල්ලා. මම Digital Marketing පැත්තෙන් උපරිම සපෝට් එකක් දෙන්නම්. සල්ලි එපා.![]()
rata inna unta witarada ? lankawe inna api adu kuleda ?
mage service ekata karala diyanko. ube wahane nikan hodala dennam agent
Google/FB ads welata recommend keranna puluwan tutorials tiyenewada? Awurudu dekak withera parana ewa outdated da?උබලා ඉන්න රටවල්වල බිස්නස් එකක් පටන් ගන්න දවසක කැමති නම් මට කියපල්ලා. මම Digital Marketing පැත්තෙන් උපරිම සපෝට් එකක් දෙන්නම්. සල්ලි එපා.![]()
Google/FB ads welata recommend keranna puluwan tutorials tiyenewada? Awurudu dekak withera parana ewa outdated da?
Thanks!Google Adsවලට මේ චැනල්ස් දෙක නියමයි බං.
https://www.youtube.com/@LovesData/videos
https://www.youtube.com/@Surfsideppc
FB නම් මේ කෝස් එක හොදයි . අවුරුදු 2ක් පරන ඒවා නම් කරන්න යන්න එපා.
https://www.coursera.org/professional-certificates/facebook-social-media-marketing
Congratz කොල්ලා.
Upwork එකේ Billing & Payments වලට Add කරන්න ඕන මොකද්ද?
Available billing methods
Payment card - Visa, Mastercard, American Express, Discover, Diners
PAYPAL
(@Kolama )
Card ADD කරද්දි ගාණක් කැපෙන සීන් එකක් කියනවනෙ. ඒ මොකද්ද කොල්ලෝ?Payment card - Visa, Mastercard, American Express
Card ADD කරද්දි ගාණක් කැපෙන සීන් එකක් කියනවනෙ. ඒ මොකද්ද කොල්ලෝ?