කෙල වෙන එකේ හොදම එකෙන් කෙළවේගෙන එන්නේ පණ්ඩිත සුද්දන්ට
අපෝ ආපහු EU සෙට් වෙනත් මුන් ඉල්ලුවද ලජ්ජාවේ බැහැEurope union ekata apahu join wennath illuwane.
German enna kiyapan Language eka goda dan. UK inna nisa enna lesi. Rta athule job one tharam thiyenawa. France wala kaluwo wadi. Finland wala nam job shortage eka wadilu.අපෝ ආපහු EU සෙට් වෙනත් මුන් ඉල්ලුවද ලජ්ජාවේ බැහැ
මගේ අදුරන අක්කා කෙනෙක් ඉන්නවා UK එයත් කිව්වේ German හරි France හරි යන්න පුළුවන් නම් හොදයි කියලා
ලංකාවට වඩා Down the පල්ලම් ද කියලා තීරණය කරන එක ඔබ අතේලංකාවටත් වඩා down ද පල්ලම් ද ?
redde rewila inne rata giyapu ewunta amboo
USA නම් බන් Mexican Border එක හරහා දවසට 10 000 USA ඇතුලත එනවා ලු ඉතිං හිතාපංකෝ ඉන්න ගෙවල් මදි වෙන එක පුදුමයක් නෙවෙයිදැන් ඉතිනේ එහෙ ඉන්න උන් Australia පනියි !
ඊලගට Canada + USA
ඊලගට Australia
තමයි වැටෙන්නේ පිළිවෙලට දැනටම USA housing crisis එකක්
https://www.forbes.com/advisor/au/personal-finance/will-australia-go-into-recession/
https://www.wionews.com/business-ec...recession-amid-global-financial-crisis-650537
https://www.forbes.com/advisor/mortgages/real-estate/will-housing-market-crash/
එකේ අනිත් පැත්ත සල්ලි තියෙන වල ඉන්න USA සුද්දෝ නාකි ජෝඩු Mexico වලින් ගෙවල් ගන්නවා!USA නම් බන් Mexican Border එක හරහා දවසට 10 000 USA ඇතුලත එනවා ලු ඉතිං හිතාපංකෝ ඉන්න ගෙවල් මදි වෙන එක පුදුමයක් නෙවෙයි