UK වේගයෙන් Down The පල්ලම් 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    Why so much hate?

    තවත් මිනිස්සු කට්ටියකගේ downfall එකකට ඇයි මිනිස්සු මේ තරම් සතුටු වෙන්නේ?
    හිනා වෙන්නේ UK එවුන් පුළුවන් තරම් LTTE එක හුරතල් කරලා අපේ රටවල් වලට අරින්න බලලා අනිතිමට UN එකෙන් ලංකාවට සම්බාධක දාන්න යෝජනා ගෙනැල්ලා දැන් ලෝකේ වටේම ඉන්න හම්බයෝයි පක්කෝ ටිකයි රට ඇතුලත දාගෙන නන්නත්තාර වෙලා කෑ ගහන කොට නිකං රුදුරු සතුටක් දැනෙන එක සාමාන්‍ය දෙයක් බන්🤩
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566

    ඒ US නෙ බන් UK නෙවේ.

    UK උන් අරුන්ට සප් එක දුන්න ඒ කෑල්ල හරි
     
    • Like
    Reactions: NuwanCK

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඕන්න UK down the පැල්ලම් යන්න හේතුව. රනිල් මහත්තයා එහෙ සංවර්ශනේ හොරකම් කරන් මෙහෙට ගෙනාව.
    King-Charles-and-Ranil-Wickremesinghe.jpg
     
    • Like
    • Haha
    Reactions: shenat and 2osama

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,260
    12,143
    113
    කෙල වෙන එකේ හොදම එකෙන් කෙළවේගෙන එන්නේ පණ්ඩිත සුද්දන්ට

    මේකිගේ කටහඩ නිකන් ඉන්දියන් එකෙක් කඩ්ඩ කියවනවා වගේනේ
     
    • Like
    • Haha
    Reactions: 2osama and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,385
    5,425
    113
    Suddata kelaweddi hamuta kohomada kela nowi thiyenne kiyapan lol
    Rishi Sunak dan na ban crisis eken goda enna salli hoyanna. Mehen ekek gennan UK wala whole continental Kudu allana program ekak keruwanam UK goda. London handiye yana ena unge bag, wallet awissuwanam barrier dala crisis depression forget weno. Ara Right to onawata wada speech, individual civil liberty, freedom of access limit wei😆
     
    • Like
    Reactions: 2osama

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,135
    113
    මුන්ගේ Economy එකේ අවුල තිබ්බේ රුසියන් යුදෙට කලින් ඉදලම යුද්දෙ නිසා තවත් ප්‍රශ්න වැඩි උනා
    ඔව් ඒක ඇත්ත...
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    ඒ US නෙ බන් UK නෙවේ.

    UK උන් අරුන්ට සප් එක දුන්න ඒ කෑල්ල හරි
    US උනාට මට නම් US පිටිපස්සේ ඉදලා අපිව හිර කරේ UK කියලා තමා හිතෙන්නේ
    US ගොඩක් ලංකාවේ ඒවාට අත දාන්න එන්නේ නැහැ UK තමා ඉස්සර ඉදන්ම ලංකාවේ ප්‍රශ්න වලට අත දැම්මේ
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,135
    113
    US උනාට මට නම් US පිටිපස්සේ ඉදලා අපිව හිර කරේ UK කියලා තමා හිතෙන්නේ
    US ගොඩක් ලංකාවේ ඒවාට අත දාන්න එන්නේ නැහැ UK තමා ඉස්සර ඉදන්ම ලංකාවේ ප්‍රශ්න වලට අත දැම්මේ
    ස්ථාවර ඇමරිකාවක් අස්ථාවර ලෝකයක්... උන්ගේ ප්‍රතිපක්ති තමා .... බලාගෙන ඉමුකො...
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    ස්ථාවර ඇමරිකාවක් අස්ථාවර ලෝකයක්... උන්ගේ ප්‍රතිපක්ති තමා .... බලාගෙන ඉමුකො...
    අනිත් Western රටවල් වලත් ප්‍රතිපත්තිය ඕකම තමා උන් ස්ථාවර වෙන්නේ අපි වගේ තුවෙනි ලෝකයේ රටවල් අස්ථාවර කරලා බං
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    US උනාට මට නම් US පිටිපස්සේ ඉදලා අපිව හිර කරේ UK කියලා තමා හිතෙන්නේ
    US ගොඩක් ලංකාවේ ඒවාට අත දාන්න එන්නේ නැහැ UK තමා ඉස්සර ඉදන්ම ලංකාවේ ප්‍රශ්න වලට අත දැම්මේ
    වෙන්න පුළුවන් මොකද uk වලානේ දෙමළ ඩයස්පෝරාව හිටියෙ. Uk ආණ්ඩුව උන්ගේ චන්ද ගන්න ඕක කරන්න ඇති
     
    • Like
    Reactions: waca and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    අපරාදේ 6.9bn

    yyswYOQ.png
    ඔව් ඕකුන් ඉරාක යුද්දෙට ත් සෑහෙන වියදම් කරා කියලා අහලා තියෙනවා ටෝනි බ්ලෙයාර් MRT එකක් හදන්න වෙන් කරලා තිබ්බ සල්ලි එහෙම් පිටින්ම ඉරාක යුද්දෙට වියදම් කරා කියනවා
     
    • Like
    Reactions: netudara and waca

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    බටහිර රටවල් වෑටෙන එකේ ප්‍රතිපල ලන්කාවට කොහොම දෑනෙයිද? දෑනට ලන්කාවේ බඩු සෑහෙන්න ගන්නේ ඒ රටවල්. ඒ මාකට් එක අඩු වෙන එකෙන් වෙන පාඩුව කොහොමද පියව ගන්නේ? එහෙට ගහන රෑල්ල ලන්කාවට ඉන්නේ ඊටත් වඩා වෑඩි වෙලා කියලා මම හිතන්නේ. අපි එන්ගලන්තෙ, ජර්මනිය ස්වීඩන් වගේ රටවල් එක්ක සන්සන්දනය කලොත්, එන්ගලන්තේ තියෙන වි‍යාපාර මොනවා ද රටට මුදල් ගේන?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106

    සෑහෙන කාලෙකින් දැක්කේ. නත්තල් සරුද බන්?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    බටහිර රටවල් වෑටෙන එකේ ප්‍රතිපල ලන්කාවට කොහොම දෑනෙයිද? දෑනට ලන්කාවේ බඩු සෑහෙන්න ගන්නේ ඒ රටවල්. ඒ මාකට් එක අඩු වෙන එකෙන් වෙන පාඩුව කොහොමද පියව ගන්නේ? එහෙට ගහන රෑල්ල ලන්කාවට ඉන්නේ ඊටත් වඩා වෑඩි වෙලා කියලා මම හිතන්නේ. අපි එන්ගලන්තෙ, ජර්මනිය ස්වීඩන් වගේ රටවල් එක්ක සන්සන්දනය කලොත්, එන්ගලන්තේ තියෙන වි‍යාපාර මොනවා ද රටට මුදල් ගේන?
    ow ekanam aththa..
    2008 wage world economic crisis ekak atha laga wenna puluwan
     
    • Sad
    Reactions: malakadss

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,760
    14,467
    113
    බටහිර රටවල් වෑටෙන එකේ ප්‍රතිපල ලන්කාවට කොහොම දෑනෙයිද? දෑනට ලන්කාවේ බඩු සෑහෙන්න ගන්නේ ඒ රටවල්. ඒ මාකට් එක අඩු වෙන එකෙන් වෙන පාඩුව කොහොමද පියව ගන්නේ? එහෙට ගහන රෑල්ල ලන්කාවට ඉන්නේ ඊටත් වඩා වෑඩි වෙලා කියලා මම හිතන්නේ. අපි එන්ගලන්තෙ, ජර්මනිය ස්වීඩන් වගේ රටවල් එක්ක සන්සන්දනය කලොත්, එන්ගලන්තේ තියෙන වි‍යාපාර මොනවා ද රටට මුදල් ගේන?
    ඕනේ නැති උට්ටවල් අහන්නේ නැතුව පලයන්කෝ යන්න :angry:

    1703521536289.png