UK වේගයෙන් Down The පල්ලම් 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,200
    72,377
    113
    මාලඹේ
    Europe union ekata apahu join wennath illuwane.
    අපෝ ආපහු EU සෙට් වෙනත් මුන් ඉල්ලුවද ලජ්ජාවේ බැහැ
    මගේ අදුරන අක්කා කෙනෙක් ඉන්නවා UK එයත් කිව්වේ German හරි France හරි යන්න පුළුවන් නම් හොදයි කියලා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    තුන්වෙනි ලෝකේ එවුන් පුරවගන්න ඕනම රටක් තුන්වෙනි ලෝකෙට යනවා. Low IQ, Low Quality එවුන් එක්ක මොන දියුණුවක්ද. උන් කරන්නේ ඔය රටවල් තමන්ගේ තත්වෙට ඇදල ගන්න එක.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,796
    12,995
    113
    අපෝ ආපහු EU සෙට් වෙනත් මුන් ඉල්ලුවද ලජ්ජාවේ බැහැ
    මගේ අදුරන අක්කා කෙනෙක් ඉන්නවා UK එයත් කිව්වේ German හරි France හරි යන්න පුළුවන් නම් හොදයි කියලා
    German enna kiyapan Language eka goda dan. UK inna nisa enna lesi. Rta athule job one tharam thiyenawa. France wala kaluwo wadi. Finland wala nam job shortage eka wadilu.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    එක එතකට හොදයි !
    දැන් UK යන එක අඩුවෙයි !
    මම තව අවුරුදු දෙකකට පස්සේ යන්න ඉන්නේ ඔය පැත්තේ ! Music + Business වලට ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,377
    113
    මාලඹේ
    ලංකාවටත් වඩා down ද පල්ලම් ද ?
    ලංකාවට වඩා Down the පල්ලම් ද කියලා තීරණය කරන එක ඔබ අතේ
    ලංකාව දුප්පත් රටක් උනත් බටර් වලට මේ වගේ Security එකක් දානවා තවම දැකලා නෑ 🤣🤣
    64894355-11465095-Supermarkets_across_the_UK_have_been_cracking_down_on_theft_of_d-a-6_1669283926054.jpg
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දැන් ඉතිනේ එහෙ ඉන්න උන් Australia පනියි !
    ඊලගට Canada + USA
    ඊලගට Australia

    තමයි වැටෙන්නේ පිළිවෙලට දැනටම USA housing crisis එකක්

    https://www.forbes.com/advisor/au/personal-finance/will-australia-go-into-recession/
    https://www.wionews.com/business-ec...recession-amid-global-financial-crisis-650537
    https://www.forbes.com/advisor/mortgages/real-estate/will-housing-market-crash/
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    මේ USA වල වෙනදේ දවසට දහදාහට වැඩිය එනවලු. එන සේරටම රටට අතුල්වෙන්නත් දෙනවලු අනේ මන්ද ඉතින්.
    ඔය රටවල් වලට කොටි ගණන් වියදම් කරගෙන මහන්සි වෙලා යන එවුන් පව්. මුන් නිකන්ම එනවා.

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    doom spending

    දැන් ඉතින් මෙතන ඉන්න මොකෙක් හරි ...ලංකාවෙන් ඉදන් UK ගිහින් ඉන්න.... සල්ලිකාර පවුලක ජෝඩුවක YouTube Video එකක් දාලා කියයි...

    මොන බොරුද මේ ඉන්නේ කියලා
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,377
    113
    මාලඹේ
    දැන් ඉතිනේ එහෙ ඉන්න උන් Australia පනියි !
    ඊලගට Canada + USA
    ඊලගට Australia

    තමයි වැටෙන්නේ පිළිවෙලට දැනටම USA housing crisis එකක්

    https://www.forbes.com/advisor/au/personal-finance/will-australia-go-into-recession/
    https://www.wionews.com/business-ec...recession-amid-global-financial-crisis-650537
    https://www.forbes.com/advisor/mortgages/real-estate/will-housing-market-crash/
    USA නම් බන් Mexican Border එක හරහා දවසට 10 000 USA ඇතුලත එනවා ලු ඉතිං හිතාපංකෝ ඉන්න ගෙවල් මදි වෙන එක පුදුමයක් නෙවෙයි
     
    • Haha
    • Wow
    Reactions: NRTG and gobaby

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    USA නම් බන් Mexican Border එක හරහා දවසට 10 000 USA ඇතුලත එනවා ලු ඉතිං හිතාපංකෝ ඉන්න ගෙවල් මදි වෙන එක පුදුමයක් නෙවෙයි
    එකේ අනිත් පැත්ත සල්ලි තියෙන වල ඉන්න USA සුද්දෝ නාකි ජෝඩු Mexico වලින් ගෙවල් ගන්නවා!
    Mexico - Golden Investor Visas

    මම දන්න Canada සුද්දෝ ජෝඩුවක් Acapulco වලින් ගෙයක් ගත්තා ! උන්ගේ Canada ගෙවල් විකුනලා !
    මිනිහට 53 යි Crypto + Stem Cell Therapy Business එකේ ඉන්න..
    Stem Cell Therapy Business එක නැගලා යනවා Mexico වල ... USA වල තහනම් නිසා ..

    Last edited:
    • Wow
    • Like
    Reactions: NRTG and 2osama