කියතක් ගන්නකොට මොනවද බලන්න ඕනේ?

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ඕකේ දත් කොච්චර කාලෙකින් ගෙවිලා යනවා කියලා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ලී තමයි මචන්.
    ලඟදි ලී වගයක් ඉරුවා. ඒවගෙ පිටලෑලි ටික කපල garden bed ටිකක් හදා ගන්න ඕනේ.

    තව පොල්ලෙලි කපන්නත් ඕනේ වෙනවා.
    pol leli kapanawada ban kiyathen ? :confused:
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඉලෙක්ට්‍රික් කියතක් හරි යන්නෙ නැද්ද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    ලී තමයි මචන්.
    ලඟදි ලී වගයක් ඉරුවා. ඒවගෙ පිටලෑලි ටික කපල garden bed ටිකක් හදා ගන්න ඕනේ.

    තව පොල්ලෙලි කපන්නත් ඕනේ වෙනවා.
    Pattale honda wena tharamata, harahata dala irathaki
    Lol
     
    • Haha
    Reactions: KSPathirana

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    හීනි ඒවට හීනි දැති මහත ඒවට මහත දැති. නිකල්සන් වගේ බ්‍රෑන්ඩ් හොඳයි. අඟලට දැති 5-6 ක් තියන ඒවා ඇති ලී කපන්න.
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    අලුත් වියන් ජිග් සො එකක් ගනින් නැත්තන් පවර් සො එකක් ගනින්

    1703580327991.jpeg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Adu ganata thiyana saw re-sharpen karanna ba but idala hitala use karanawa nam godak kal use karan a puluwan, ewaye thiyenne hardened teeth, ewa peeri walin re-sharpening karanna ba. but idala hitala use karanawa nam godak kal use karanna puluwan.
    mein ekak ganna,
    Spear and Jackson brand eken Predator kiyala saw ekak enawa, eka eka size walin, mehe ganna thiyana hodama eka meka. original eka pattama sira, ein ekak ganna.

    re-sharpening puluwan ewa thiyanawa soft steel walin hadapuwa, ewa quality ewa lankawe hoyanna amarui, ganath wadi.
     
    • Like
    Reactions: Asmodeus

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,002
    113
    ඕකේ දත් කොච්චර කාලෙකින් ගෙවිලා යනවා කියලා
    කොහොමද ඒක දැනගන්නේ ?

    pol leli kapanawada ban kiyathen ? :confused:
    පිහියෙන් කපන්න ගියාම එපා වෙනවා බන්.
    ------ Post added on Dec 26, 2023 at 2:21 PM

    ඉලෙක්ට්‍රික් කියතක් හරි යන්නෙ නැද්ද
    කරන්ට් බිල? :baffled:
    ------ Post added on Dec 26, 2023 at 2:21 PM

    හීනි ඒවට හීනි දැති මහත ඒවට මහත දැති. නිකල්සන් වගේ බ්‍රෑන්ඩ් හොඳයි. අඟලට දැති 5-6 ක් තියන ඒවා ඇති ලී කපන්න.
    අඩේ කියතක ගාණ. :shocked: :baffled:
    ------ Post added on Dec 26, 2023 at 2:24 PM