කියතක් ගන්නකොට මොනවද බලන්න ඕනේ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    @PHBhagya akkagen ahapan.

    Chinese huththawal tama dan tiyenne. digatama use karannawanam sharpen karanna igena ganna wenawa. also "theth tiyenawa" kiyala scene ekak tiyenawa dath tika depathata karana scene ekak
    කියත් කෙලියනං මටත් හරියට බෑ... දැති තියන්නයි, දැත්තෙන් දැත්ත පීරි ගාන්නයි, ඕව කරන්න එපා වෙනව... ග්‍රයින්ඩරෙන්ම වැඩ කරන්නෙ ඒකයි...

    දිග දැති කියත් තියෙනව, ඒවයින් කපන්න අමාරුයි, පරාල වගේ ඒව කපන්න තියෙන්නෙ ඒව...
    කොට, ත්‍රිකෝණ හැඩේ දැති තියෙන කියත් හොඳයි..
     
    • Love
    Reactions: KSPathirana