5.5kw grid connected සෝලා පද්ධතියක්

nkt

Well-known member
  • Aug 11, 2015
    4,285
    4,131
    113
    last week eke hayleys eken 5kw ekak gahuw, danat unit 59k generate vela thiyenw :baffled:
     
    • Haha
    Reactions: luk3r

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    5.5kw ongrid grid connected සෝලා පද්ධතියක් සවිකරගැනීමට බලාපොරොත්තු වෙමි.
    Hoda company monwada? danatamath solar gahapu ayage comments monwada?
    Thank you!
    හේලීස් හොදයි. අනිත් ඒවා ගැනනම් දන්නෑ. ඔය පොඩි පොඩි පෙට්ටි කඩ වලින් කරගන්න එපා ගාන බලලා
     
    • Like
    Reactions: Esh95

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,227
    10,843
    113
    Green Electric Solar නම් ගන්න එපා කියලා මට යාලුවෙක් කිවුවා උන් අරගෙන හෙන අවුලක් උනා කියලා කිවුවා

    last week eke hayleys eken 5kw ekak gahuw, danat unit 59k generate vela thiyenw :baffled:

    price kohomada ?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,469
    15,592
    113
    Land of the Gods 🕎
    හේලීස් හොදයි. අනිත් ඒවා ගැනනම් දන්නෑ. ඔය පොඩි පොඩි පෙට්ටි කඩ වලින් කරගන්න එපා ගාන බලලා
    heyles same they do install through 3rd parties. and never come back to you whenever need
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,131
    113
    Green Electric Solar නම් ගන්න එපා කියලා මට යාලුවෙක් කිවුවා උන් අරගෙන හෙන අවුලක් උනා කියලා කිවුවා

    price kohomada ?
    laksha 12k giya
     
    • Like
    Reactions: hi.dushan