5.5kw ongrid grid connected සෝලා පද්ධතියක් සවිකරගැනීමට බලාපොරොත්තු වෙමි.
Hoda company monwada? danatamath solar gahapu ayage comments monwada?
Thank you!
Hoda company monwada? danatamath solar gahapu ayage comments monwada?
Thank you!
E qwe mchn. mta solaris kiyla company ekk ada quotation dunna 11 Lacks.LECO නම් , සල්ලි අවුලක් නෑ නම්, 28ට කලින් advance ගෙවන්න පුලුවන් නම් කරන්න. ජනවාරි වල සල්ලි ගෙවන්න තියාගන්න එපා හික් ගෑවෙයි
connection එක LECO ද CEB ද?E qwe mchn. mta solaris kiyla company ekk ada quotation dunna 11 Lacks.
yes@Tricle_Buwa මචන් 5.5kwh සොලර් කියන්නෙ එකෙන් පැයකට 5.5kw generate කරනවා කියන එකද?
මම net එකේ බැලුවම මෙහෙම කතාවක් කියනවනේ
5.5kWh කියන්නෙ අපි නෝමලි යුනිට් 5.5ක් කියන එකට..@Tricle_Buwa මචන් 5.5kwh සොලර් කියන්නෙ එකෙන් පැයකට 5.5kw generate කරනවා කියන එකද?
බැටරි නම් ඕක ගන්න වෙන්නෙ ඇම්පියර් අවර්ස් වලින් (Ah)මම net එකේ බැලුවම මෙහෙම කතාවක් කියනවනේ
The term "5 kWh" refers to the amount of energy that a battery can store, and it stands for 5 kilowatt-hours. This means that the battery can supply a continuous power output of 5 kilowatts for one hour. Alternatively, it could supply 1 kilowatt for 5 hours, or 500 watts for 10 hours, and so on.
ඒ කියන්නෙ 1kw 5 hours වෙන්න උනත් පුළුවන්ද?
CEBconnection එක LECO ද CEB ද?
mehemai ban full capacity eka balanne 1 hour ex: inverter 5Kw, Panel capacity, or battery. Ube usage eka anuwa oka wens wenawa a kiyanne 5kw battery eken 1Kw Ac ekak payak use koalot 1Kw paya bahayak nam 500w winadi 15 nam 250wattමම net එකේ බැලුවම මෙහෙම කතාවක් කියනවනේ
The term "5 kWh" refers to the amount of energy that a battery can store, and it stands for 5 kilowatt-hours. This means that the battery can supply a continuous power output of 5 kilowatts for one hour. Alternatively, it could supply 1 kilowatt for 5 hours, or 500 watts for 10 hours, and so on.
ඒ කියන්නෙ 1kw 5 hours වෙන්න උනත් පුළුවන්ද?
අහ් හරි. ඒ කියන්නෙ max පැයකට 5000W generate වෙනවා කියන එක නේද? ඒක කාලගුණය සහ වෙනත් සාධක එක්ක එහා මෙහා වෙන්න පුළුවන්. මම හරි ද?උපරිම ක්ෂමතාවය 5000W
මචං මේකෙදි inverter එක හැම වෙලාවෙම ඔය කියන කාර්යක්ෂමතාවයෙන් වැඩ කරනවද??? එතකොට solar panel එකට වඩා inverter එකේ capacity එක වැඩි වෙන්න ඕනේ නැද්ද??5.5kWh කියන්නෙ අපි නෝමලි යුනිට් 5.5ක් කියන එකට..
ඔතන 5.5kW කියන්නෙ total panels capacity එක. Inverter එක 5kW ඒ කියන්නෙ උපරිම ක්ෂමතාවය 5000W වෙනකන් generation එකක් විතරයි නිපදවන්නෙ.
බැටරි නම් ඕක ගන්න වෙන්නෙ ඇම්පියර් අවර්ස් වලින් (Ah)
------ Post added on Dec 26, 2023 at 6:48 PM
තැන්ක්ස් මචන් වැඩෙ තේරුනා.mehemai ban full capacity eka balanne 1 hour ex: inverter 5Kw, Panel capacity, or battery. Ube usage eka anuwa oka wens wenawa a kiyanne 5kw battery eken 1Kw Ac ekak payak use koalot 1Kw paya bahayak nam 500w winadi 15 nam 250watt
CEB නම් ඔයා ටිකක් ලේට්. january ඉදල VAT එක 18%කින් වැඩි වෙන නිසා මිල ගොඩක් වැඩි වෙයි. risk එකක් අරන් material ටික වෙන් කරගන්න පුලුවන් උනොත් පරන මිලටම කරගන්න පුලුවන් වෙයි
හරියටම හරිඅහ් හරි. ඒ කියන්නෙ max පැයකට 5000W generate වෙනවා කියන එක නේද? ඒක කාලගුණය සහ වෙනත් සාධක එක්ක එහා මෙහා වෙන්න පුළුවන්. මම හරි ද?
singer solar eken nm CEB approval eka dunne nathnm refund krnwa qwa mchnCEB නම් ඔයා ටිකක් ලේට්. january ඉදල VAT එක 18%කින් වැඩි වෙන නිසා මිල ගොඩක් වැඩි වෙයි. risk එකක් අරන් material ටික වෙන් කරගන්න පුලුවන් උනොත් පරන මිලටම කරගන්න පුලුවන් වෙයි
හරියටම හරි
------ Post added on Dec 26, 2023 at 6:55 PM