singer, Abnas wage guu company walata denna epa. Un 3rd party dala install eka karawanne.singer solar eken nm CEB approval eka dunne nathnm refund krnwa qwa mchn
singer, Abnas wage guu company walata denna epa. Un 3rd party dala install eka karawanne.singer solar eken nm CEB approval eka dunne nathnm refund krnwa qwa mchn
නෑ inverter එකට වඩා පැනල් කැපසිටි එකයි වැඩි වෙන්නයි ඕනෙ. මොකද name plate capacity එක standard test condition වල තමයි තියෙන්නෙ. මහ පොලවෙ ඔය value තියෙන්නෙ නෑ. 550w කියන පැනල් එක 416w තමයි celsius 43-45 දි, iridiance එක 800w/m2 වලදි ලැබෙන්නෙ. ඉතිං 550w පැනල් 10ක් දැම්මත් real world එකේ 4.16Kw එන්නෙ. ඔය ගානටත් අඩු වෙනව. ඉතිං inverter එක 5kW හොදටම ඇති.මචං මේකෙදි inverter එක හැම වෙලාවෙම ඔය කියන කාර්යක්ෂමතාවයෙන් වැඩ කරනවද??? එතකොට solar panel එකට වඩා inverter එකේ capacity එක වැඩි වෙන්න ඕනේ නැද්ද??
මටත් ඒ වැඩේ නම් කරන්න පුලුවන්. කැමති නම් offer එකක් දෙන්නම්.singer solar eken nm CEB approval eka dunne nathnm refund krnwa qwa mchn
අඩේ උඹට පින්.නෑ inverter එකට වඩා පැනල් කැපසිටි එකයි වැඩි වෙන්නයි ඕනෙ. මොකද name plate capacity එක standard test condition වල තමයි තියෙන්නෙ. මහ පොලවෙ ඔය value තියෙන්නෙ නෑ. 550w කියන පැනල් එක 416w තමයි celsius 43-45 දි, iridiance එක 800w/m2 වලදි ලැබෙන්නෙ. ඉතිං 550w පැනල් 10ක් දැම්මත් real world එකේ 4.16Kw එන්නෙ. ඔය ගානටත් අඩු වෙනව. ඉතිං inverter එක 5kW හොදටම ඇති.
Hydro නම් වෙනම සීන් එකක් තියෙන්නෙ. head එක මත තමයි සම්පූර්න design එකම වගේ තීරණය වෙන්නෙ. ඒක වෙනම සීන් ගොඩක් එක්ක තීරණය වෙන්නෙ.අඩේ උඹට පින්.එතකොට Hydro වලදිත් ඔය කේස් එක ඒ වගේමද???
hri mchn offer ekk dennaනෑ inverter එකට වඩා පැනල් කැපසිටි එකයි වැඩි වෙන්නයි ඕනෙ. මොකද name plate capacity එක standard test condition වල තමයි තියෙන්නෙ. මහ පොලවෙ ඔය value තියෙන්නෙ නෑ. 550w කියන පැනල් එක 416w තමයි celsius 43-45 දි, iridiance එක 800w/m2 වලදි ලැබෙන්නෙ. ඉතිං 550w පැනල් 10ක් දැම්මත් real world එකේ 4.16Kw එන්නෙ. ඔය ගානටත් අඩු වෙනව. ඉතිං inverter එක 5kW හොදටම ඇති.
මටත් ඒ වැඩේ නම් කරන්න පුලුවන්. කැමති නම් offer එකක් දෙන්නම්.
------ Post added on Dec 26, 2023 at 7:03 PM
මට email address එක pm එකක් දාන්න brotherhri mchn offer ekk denna
doneමට email address එක pm එකක් දාන්න brother
inverter capacity එක කීයද ?mamat anik string eka load karala grid ekata denna baluwe. 250 wage yanne
5Kw deye eka ban. 3Kw load karala tiyenne. anik string ekata 550x5 k danna yanne. Net accounting request kalainverter capacity එක කීයද ?
deye 2 MPPT ද?5Kw deye eka ban. 3Kw load karala tiyenne. anik string ekata 550x5 k danna yanne. Net accounting request kala
panel hoyaganna beri unoth kiyanna support ekak denna try karannamyes each 3250 x 2
kohomda price? danata nam JA 550 - 35 dennam kiwwapanel hoyaganna beri unoth kiyanna support ekak denna try karannam
ganna puluwan nam demma ganna. Api retail sell karanne ne.. hoyaganna beri unoth support ekak dennam qwe bro..kohomda price? danata nam JA 550 - 35 dennam kiwwa
Jinko/Lingi 560- 36