පරණ ඒව ගලෝල අලුත් ඒව දානව

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,335
    21,971
    113
    mama awurudu pahak idapu area eka. mama nam hitiye dalugama church eka kittuwa.
    ඒ ඒරියා එක මම හොඳට දන්නවා. මම ඉන්නේ ප්‍රජාමණ්ඩල ග්‍රවුන්ඩ් එක කිට්ටුව.
     
    • Love
    Reactions: NRTG and Mr Bones

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,971
    113
    ගෙදර තියෙන්නේ එහා පැත්තෙන් මෙහා පැත්තේද
    මෙහා පැත්තේ. වත්ත මැදින් පොඩි දොළ පාරක් ගලනවා. ඒක කවර් වෙන්න බැම්ම බැන්දේ. පොඩි මෑන් පට්ට දඟයා :giggle: බේරන්න අමාරුයි
     
    • Like
    • Wow
    Reactions: NRTG and Asmodeus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,971
    113
    issaraha parakda thinne. mata therenne na bn?
    දොළ පාරේ කණ්ඩිය දිගේ මීටර් 50 ක් විතර ගෙදරට එන පාර ඔය පේන්නේ

    Adu kule areas wala gedarata wada gate eka lokui
    සමාජ විස්ලේසනෙට යන්ට කලින් ගණන් සුට්ටක් ඉගෙනගත්තානං නාකද දෙයියෝ? 🤭
    ------ Post added on Dec 27, 2023 at 6:11 PM
     
    • Like
    Reactions: libero and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka
    හරිම කූල් ප්ලේස් එකක්. අපේ තාත්තාගේ මහ ගෙවලුත් කිරිබත්ගොඩ. තවම සීයයි ආච්චියි එහෙ ඉන්නවා. එහෙනම් වටපිටාව ගොඩක් කලබලයි
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,971
    113
    හරිම කූල් ප්ලේස් එකක්. අපේ තාත්තාගේ මහ ගෙවලුත් කිරිබත්ගොඩ. තවම සීයයි ආච්චියි එහෙ ඉන්නවා. එහෙනම් වටපිටාව ගොඩක් කලබලයි
    නුවර පාර දෙපැත්තේ තමයි තදබදය. මීටර් 500 න් වගේ එහා ශේප්.
     
    • Love
    Reactions: NRTG