අපේ මහගෙදර. පට්ට කූල් ප්ලේස් එක![]()
කොහෙද ඒරියා එක.
අපේ මහගෙදර. පට්ට කූල් ප්ලේස් එක![]()
කිරිබත්ගොඩකොහෙද ඒරියා එක.
mama awurudu pahak idapu area eka. mama nam hitiye dalugama church eka kittuwa.කිරිබත්ගොඩ
ඒ ඒරියා එක මම හොඳට දන්නවා. මම ඉන්නේ ප්‍රජාමණ්ඩල ග්‍රවුන්ඩ් එක කිට්ටුව.mama awurudu pahak idapu area eka. mama nam hitiye dalugama church eka kittuwa.
මෙහා පැත්තේ. වත්ත මැදින් පොඩි දොළ පාරක් ගලනවා. ඒක කවර් වෙන්න බැම්ම බැන්දේ. පොඩි මෑන් පට්ට දඟයාගෙදර තියෙන්නේ එහා පැත්තෙන් මෙහා පැත්තේද
thanks boss
oh yep ma boyuba preja mandala ground eka laga halapaya neda? mama oya lagama inne. ube podi un wasai neda ?
naha A ethumage gate ekame oba thumage gedarada?
suddayak daanna neda ahanne hora?Ponnayek nemeinan gate eka langa indan gedara photo ekak daapan![]()

දොළ පාරේ කණ්ඩිය දිගේ මීටර් 50 ක් විතර ගෙදරට එන පාර ඔය පේන්නේissaraha parakda thinne. mata therenne na bn?
සමාජ විස්ලේසනෙට යන්ට කලින් ගණන් සුට්ටක් ඉගෙනගත්තානං නාකද දෙයියෝ?Adu kule areas wala gedarata wada gate eka lokui
නුවර පාර දෙපැත්තේ තමයි තදබදය. මීටර් 500 න් වගේ එහා ශේප්.හරිම කූල් ප්ලේස් එකක්. අපේ තාත්තාගේ මහ ගෙවලුත් කිරිබත්ගොඩ. තවම සීයයි ආච්චියි එහෙ ඉන්නවා. එහෙනම් වටපිටාව ගොඩක් කලබලයි
Ponnayek detectedsuddayak daanna neda ahanne hora?![]()