යුරෝපෙ මිනිස්සුද හොඳ ලංකාවෙ මිනිස්සුද? උබලගෙ අත්දැකීම් අනුව..
මට හිතෙනවා ලංකාවෙ මිනිස්සු පරාර්ථකාමි වෙලා තියෙන්නෙ තනියම මේකෙ survive වෙන්න අමාරු හින්දා කියලා.. ඒත් ගොඩක් උන්ගෙ හිත යට ඉරිසියාවක් වගෙ එකක් තියනවා.
මේ ඇටේ ගොඩක් මිට්ටො නිකන් ඔහේ ඉන්නව වගේ එකක් කරන්නේ.. හම්බුන මනුස්ස ජීවිතෙන් දැනෙන්න ගේමක් ගහන්නෙ ටික දෙනයි..
මලගෙදරට එන්න මිනිස්සු එකතු කරන එකද මනුස්සයෙක් උනාම කරන්න ඕනෙ?