යුරෝපෙ ඉන්න මිට්ටො..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    යුරෝපෙ මිනිස්සුද හොඳ ලංකාවෙ මිනිස්සුද? උබලගෙ අත්දැකීම් අනුව..

    මට හිතෙනවා ලංකාවෙ මිනිස්සු පරාර්ථකාමි වෙලා තියෙන්නෙ තනියම මේකෙ survive වෙන්න අමාරු හින්දා කියලා.. ඒත් ගොඩක් උන්ගෙ හිත යට ඉරිසියාවක් වගෙ එකක් තියනවා.

    මේ ඇටේ ගොඩක් මිට්ටො නිකන් ඔහේ ඉන්නව වගේ එකක් කරන්නේ.. හම්බුන මනුස්ස ජීවිතෙන් දැනෙන්න ගේමක් ගහන්නෙ ටික දෙනයි..

    මලගෙදරට එන්න මිනිස්සු එකතු කරන එකද මනුස්සයෙක් උනාම කරන්න ඕනෙ?
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ලංකාවේ එවුන් කොහෙද බන් පරාර්ථකාමී. එකෙකුට එකෙක් නෑ.

    ලංකාවේ එවුන් දක්ෂ ආගන්තුක සත්කාරේට. කොටින්ම කීවොත් පිට උන් ලොකුයි.

    මේ ඇටේ ගොඩක් මිට්ටො නිකන් ඔහේ ඉන්නව වගේ එකක් කරන්නේ.. හම්බුන මනුස්ස ජීවිතෙන් දැනෙන්න ගේමක් ගහන්නෙ ටික දෙනයි..
    ඕවා රජයේ වැරදි බන්. අනුර කුමාර ආවොත් නම් හදල ගනී නැත්නම් නෑ
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ලංකාව ආතල් බං. පිට රට ගිය උන් ගොඩ දෙනෙක් කියන්නේ ලංකාව වගේ උන්ට දැනෙන්නේ නෑ කියලා කොච්චර ජීවන තත්වේ උසස් උනත්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,441
    36,361
    113
    මැදමහනුවර
    5201f575-4cd0-4f02-963e-79e73fc40465-removebg-preview.png
     
    • Like
    Reactions: Flappybird

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඉරිසියාව, කුහක කම, විවේචනය, කම්මැලි කම, හොරකම, මෝඩ කම, ජඩ කම, ගන් කබර කම, අඩු නිර්මාණශීලි බව, පණ්ඩිත කම, මම පොර කම නැත්නම් ලංකාවේ එවුන් හොදයි.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    පුදුම ප්රශ්න නේද බං උබලටත් තියෙන්නේ. කියක් හරි හොයාගන්න බලපං බං ,එක එකා හොදද නරකද බල බල ඉන්න වෙලේ
    I'm a freaking millionaire homie

    mokkda uba use karana AI eka.. mn DALLE 3 , Midjourney use krnne
    ------ Post added on Dec 28, 2023 at 10:09 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉරිසියාව, කුහක කම, විවේචනය, කම්මැලි කම, හොරකම, මෝඩ කම, ජඩ කම, ගන් කබර කම, අඩු නිර්මාණශීලි බව, පණ්ඩිත කම, මම පොර කම නැත්නම් ලංකාවේ එවුන් හොදයි.

    යුරෝපෙ උන්ගෙ හැදෙන්න ඕන දේවල් මොනාද?