What RW can't do

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,841
    15,604
    113
    Ursa Major
    Ah, most of you guys have short-term memory loss. If you dont recall, during his 2001/2003 short-lived PM under President Chandrika, Ranil tried to do the same, but it was Jeppo and Poduperamunu goons who decided and convinced to people that it was the government's sole responsibility to give away jobs, which escalated so far that in the last regime they gave away government jobs to people without any qualifications. Imagine that we did so without any steady income, heavily relying on remittances and loans. With the huge debacle of 2003, the UNP never tried that policy again. So who is to blame?

    I still remember those JVP and President Chandrika and her goons marching in the race course stadium while giving away government jobs to 40,000 people at once. :ROFLMAO:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    2015දි උබ ඔය කියන පාරේ රනිල් ගියා. ගිහින් එතුමාට වැරදුනා. සුපර්ගේන් ටැක්ස් එක ගැහුවා කෝටිපති සුළුතරේට, සහන දුන්නා දුගී දුප්පත් බහුතරේට. කුහක බල්ලොන්ට කෙරුවට වෙච්ච සෙතක් නෑනේ. එකම මිස්ටේක් එක දෙපාරක් කරන්න ඕන නෑනේ.

    රනිල් මහත්තය කරන්න ඕනේ තමන්ට වාසි දේ

    ------ Post added on Dec 28, 2023 at 9:45 AM

    සල්ලි තියන උන්ගෙන් ගහල දුප්පත් උන්ට බෙදන රොබින් හුඩ් ලෙවල් එකේ ක්‍රමයක් ගැන මං කියනව කියලද උබ හිතන් ඉන්නේ? 😂 සාදරනයි ඉතින් paid accounts වල වැඩ කරන උබට මේ ගැන තේරුමක් නෑ හරියට.. නොදන්න දේවල් කතා කරල account එකේ credibility එක නැති කරගන්නෙ නැතුව ජෙප්පොන්ට බැන බැන ඉදප

    රාජපක්ශල නඩේසන්ලා මහේන්ද්‍රන්ලා ජයවීරලා සේනාධිපති ලා ... ගේ දේපල රාජසන්තක කොරලා හිරේ දාන්න

    හොරුන්ව හිරේ දානව කියන්නෙ ජනප්‍රිය චන්ද පොරොන්දු... අනික චන්දෙන් පත් වෙන උන්ගෙ වගකීමක් නෙමේ හොරුන්ව හිරේ දානව කියන එක.. ඌ ආවම එහෙම හිරේ දානව කියනවනම් ඌ පාලකයෙක් නෙමේ ඒකධිපතියෙක්.. පාලකයට කරන්නෙ තියෙන්නෙ නීතියට ඇගිලි ගහන්නෙ නැතුව උන්ට උන්ගෙ වැඩේ හරියට කරගෙන යන දෙන එක.. ජනප්‍රිය මහජන මතේ නැතුව හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන එක..

    අනික් එක ඔය රටින් පන්නපු සල්ලි ආයෙ ගේනව කියන්නෙත් තනි බොරුවක්.. ඕව trace කරනව කියන්නෙ කරන්න පට්ටම අමාරු වැඩ.. උන් ජීවිතේට traceble විදිහට ඕව move කරන්නෙ නෑ... උන්ව අල්ලන්න පුලුවන් හොදම විදිහ tax fraud වලින්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    සල්ලි තියන උන්ගෙන් ගහල දුප්පත් උන්ට බෙදන රොබින් හුඩ් ලෙවල් එකේ ක්‍රමයක් ගැන මං කියනව කියලද උබ හිතන් ඉන්නේ? 😂 සාදරනයි ඉතින් paid accounts වල වැඩ කරන උබට මේ ගැන තේරුමක් නෑ හරියට.. නොදන්න දේවල් කතා කරල account එකේ credibility එක නැති කරගන්නෙ නැතුව ජෙප්පොන්ට බැන බැන ඉදප

    රාජ්‍ය සේවකයො එලියට දාල හරි අපේ ටැක්ස් අඩු කරන්නකො කියල හිතාගෙන නෙවේද රනිල් දෙයියන්ට පූජා වට්ටිය තිබ්බෙ

    උත්තර නැති වෙච්ච ගමන් අදින තුරුම්පුව පේඩ් අකවුන්ට්ස් :lol::lol:
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    lankawe kawadda bung progressive deyak kare politics wala :ROFLMAO: jiwitheta wen nah, jepi hukannala awot thawath wadi karai eetapasse wurthiya samithi huttala thama run karanne okkoma melo deyak karanna hambenne na 😂
     
    • Like
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    තක්කඩි රාජ්‍ය පිංගුත්තර වේස වහල් බයි සේවය නතර කරලා ඒවා ප්‍රයිවෙට් කරලා දැම්මා නම් රට දියුණුවෙයි :yes:.

    💯 සේරම ප්‍රයිවටයිස් කරන්න ඕන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    හොරුන්ව හිරේ දානව කියන්නෙ ජනප්‍රිය චන්ද පොරොන්දු... අනික චන්දෙන් පත් වෙන උන්ගෙ වගකීමක් නෙමේ හොරුන්ව හිරේ දානව කියන එක.. ඌ ආවම එහෙම හිරේ දානව කියනවනම් ඌ පාලකයෙක් නෙමේ ඒකධිපතියෙක්.. පාලකයට කරන්නෙ තියෙන්නෙ නීතියට ඇගිලි ගහන්නෙ නැතුව උන්ට උන්ගෙ වැඩේ හරියට කරගෙන යන දෙන එක.. ජනප්‍රිය මහජන මතේ නැතුව හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන එක..
    මහජන මතේ තමයි(හරි හෝ වැරදි) නීතිය/කැලෑ නීතිය වෙන්නේ.

    නන්දසේන ගෝටාබය කාලේ ඌට වල් වේස හොරිකඩ වේස බයියොන්ගෙ බැක් එක තිබුන නිසා ඌට දාලා තිබ්බ නඩු අහන එකෙන් නඩුකාර උන්නාන්සේලා අස් උනා තිබ්බ බයට.

    ඒ වගේම තමයි 69ලක්සයක් මීහරක් අවුරුදු 5කට දුන්න ජනාදිපති වරම දාලා පස්ස දොරින් රෙද්දෙ රීගෙන දිව්වෙ රනිල්ගෙ කුමන්ත්‍රනෙන් බිහිවෙච්ච අරගලේ කොල්ලො කෙල්ලො දැකල.

    ඔය අවස්ථා දෙකේම නීතිය බලු උනා.

    අනික් එක ඔය රටින් පන්නපු සල්ලි ආයෙ ගේනව කියන්නෙත් තනි බොරුවක්.. ඕව trace කරනව කියන්නෙ කරන්න පට්ටම අමාරු වැඩ.. උන් ජීවිතේට traceble විදිහට ඕව move කරන්නෙ නෑ... උන්ව අල්ලන්න පුලුවන් හොදම විදිහ tax fraud වලින්..
    එහෙමද ආස :lol::lol:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    හැමවෙලේම ජෙප්පොන්ට බැන බැන ඉන්නෙ දැන් බලේ ඉන්නෙ ජෙප්පොද?
    මේ රට නටවන්නෙ ජෙප්පො බන්.

    ආණ්ඩුවට බනින්න එපා උන් අහිංසකයි. ජෙප්පො හැංගි හැංගි නටන නාඩගම් ආණ්ඩුව පිටින් යන්නෙ.

    ජෙප්පන්ට එළිපිට නටන්න සෙට් කර නම් උන්ගේ ඇත්ත ස්වරුපය එලියට ගන්න පුළුවන්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,793
    35,652
    113
    වොන්ඩර් ලැන්ඩ්

    What RW can do

    👇

    1tcnuc.png

    @monson @hirashgeff

    hukanna bari kari pakaya hutta atule chuu keruwa
    patta country eka
     
    • Like
    Reactions: Xi Jinping

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,060
    9,300
    113
    139.jpg

    මේ වෙලාවෙ රටට අනවශ්ය් විශාල බරක්.
    විදිමත්ව කප්පදු කල යුතු ආයතනයක්.
    උදේට කොල්ලො 6 -7 හන්දි හන්දි වල බස්සල යනව ,
    උන් නිකන් හිටන් ඉඳල හවස කෑම්ප් යනව
    කිසි තේරුමක් නෑ
    අඩු ගානෙ ඉන්න මිනිස්සු ගාමන්ට් එකකටවත් යවල යම් ආර්තික වැදගත් දේකට යොදවන්න ඕන

    අපෙන් ඇටේ ඉඳල ටැක්ස් කපල , නිකන් හිටෝල තියන සරීරෙකට පඩි ගෙවනව.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,683
    1
    8,839
    113
    මුලින්ම නීතියක් ගේන්න ඕන වැඩ වර්ජන කරන දවසට පඩි කපනවා කියල. එහෙමයි ඔය ප්‍රශ්නෙ විසඳන්න පටන්ගන්න ඕන
    වැඩ වර්ජන කරන්නෙ ආතල් එකට නෙවෙයිනෙ. ඉල්ලන්නෙ සාධාරණ ඉල්ලීම් නම් ඒ ටික දුන්නා නම් හරි. තමන්ට ලැබෙන්න ඕන දෙයක් නොදී ඉන්නව නම් වැඩ වර්ජන ඇරෙන්න කරන්න තියෙන්නෙ මොනවද? උඹ කැමතිද අඩු පඩියට වැඩ කරන්න?
    උබ බිස්නස් එකක් කරද්දි පාඩුයි නම් උබේ සේවකයො ටික පව් කිය කිය උබේ සල්ලි burn කර කර බිස්නස් එක දිගටම කරගෙන යනවද නැත්තම් උන්ට වෙන ජොබ් හොයල දීල or ගානක් දිලා බිස්නස් එක නතර කරනවද
    වෙන ජොබ් හොයල දෙනව නම් කිසිම අවුලක් නෑ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    උබ බිස්නස් එකක් කරද්දි පාඩුයි නම් උබේ සේවකයො ටික පව් කිය කිය උබේ සල්ලි burn කර කර බිස්නස් එක දිගටම කරගෙන යනවද නැත්තම් උන්ට වෙන ජොබ් හොයල දීල or ගානක් දිලා බිස්නස් එක නතර කරනවද
    එහෙමයි කියල ජොබ්ලස් කරාම වෙන්නේ ජේ ආර් වැඩවර්ජනේට ෂොට් එක දීල වුණ දේ.

    ටිකදෙනෙක් දිවි නසාගනී. ටිකදෙනෙක් සමුර්දි හදගනී. තව සෙනගක් හොරකමට බහී. විපක්ෂය පුක දෙයි

    අමතක කරන්න එපා ඔය උබ ලිහන්න යෝජනා කරන්නෙ දඩ බල්ලො ටිකක්. මාස දෙහෙක පඩි දීල යවනව තරම් සරල නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,932
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩ වර්ජන කරන්නෙ ආතල් එකට නෙවෙයිනෙ. ඉල්ලන්නෙ සාධාරණ ඉල්ලීම් නම් ඒ ටික දුන්නා නම් හරි. තමන්ට ලැබෙන්න ඕන දෙයක් නොදී ඉන්නව නම් වැඩ වර්ජන ඇරෙන්න කරන්න තියෙන්නෙ මොනවද? උඹ කැමතිද අඩු පඩියට වැඩ කරන්න?

    වෙන ජොබ් හොයල දෙනව නම් කිසිම අවුලක් නෑ
    වැඩ වර්ජන කරන්නෙ මොන හේතුවකට උනත් පඩි කපන්න ඕන. වෙන රටවල්වල නම් එහෙමයි.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,683
    1
    8,839
    113
    වැඩ වර්ජන කරන්නෙ මොන හේතුවකට උනත් පඩි කපන්න ඕන. වෙන රටවල්වල නම් එහෙමයි.
    එහෙම කපනව නම් තව වැඩ වර්ජන කරන්න ඕන.තමන්ට ලැබෙන්න ඕන වැටුප් වර්ධක මේ කොහෙවත් ඉන්න හොර රැලකගෙ ගොං ආතල් නිසා නොදී ඉන්න බෑ. නොදී ඉන්නව නම් කට වහන් ඉන්න ඕනත් නෑ. දෙන ගාන අරන් වැඩකරපන් කියන්න කාටවත් අයිතියක් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,932
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම කපනව නම් තව වැඩ වර්ජන කරන්න ඕන.තමන්ට ලැබෙන්න ඕන වැටුප් වර්ධක මේ කොහෙවත් ඉන්න හොර රැලකගෙ ගොං ආතල් නිසා නොදී ඉන්න බෑ. නොදී ඉන්නව නම් කට වහන් ඉන්න ඕනත් නෑ. දෙන ගාන අරන් වැඩකරපන් කියන්න කාටවත් අයිතියක් නෑ.
    වර්ජන කරාට පඩි කපන්න එපා කියල වර්ජනය කරොත් නම් කැතයි. වෙන හේතු කමක් නෑ. වර්ජන නිසා අගතියට පත්වෙන තුන්වන පාර්ශවයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් තමන්ට වෙන අගතිය වන්දි වර්ජනය කරන අයගෙන් හෝ සේවය සලසන්න බැඳී ඉන්න කෙනාගෙන් අයකරගන්න පුළුවන් නීති හැදෙන්නත් ඕන. එතකොට හරි. හැමෝටම සාධාරණයි.

    ඒ කියන්නෙ ආණ්ඩුවයි දොස්තරලයි කඹ ඇද ඇද ඉන්නකොට තුන්වන පාර්ශවයක් වෙනවා ලෙඩ්ඩු.

    @monson මෙන්න මේක ලොක්කට කියපන්