ඉතින් මට මොකටද බන්. මට උඹේ පෞද්ගලික ජීවිතෙන් වැඩක් නෑමම ටීවි එක විකුණලා ලක්ස හතේ මැක්බුක් එකක් ගත්තා
Edit: මන් කිව්වේ උබට tv එකක් නැහැ කියල එකෙක් කියල තියෙනව කියල විතරයි. දැන් උඹට tv එකක් නැහැ කියල උඹ ම පිළිගත්ත. ඉතුරු කතා ටිකත් උඹ ඇත්ත කියල පිළිගනීවි. It's just a matter of time bro

Last edited:
