🏫 පැටියව USA Preschool එකකට දාන්න

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මම ටීවි එක විකුණලා ලක්ස හතේ මැක්බුක් එකක් ගත්තා
    ඉතින් මට මොකටද බන්. මට උඹේ පෞද්ගලික ජීවිතෙන් වැඩක් නෑ 😅

    Edit: මන් කිව්වේ උබට tv එකක්‌ නැහැ කියල එකෙක් කියල තියෙනව කියල විතරයි. දැන් උඹට tv එකක්‌ නැහැ කියල උඹ ම පිළිගත්ත. ඉතුරු කතා ටිකත් උඹ ඇත්ත කියල පිළිගනීවි. It's just a matter of time bro :yes:
     
    Last edited:

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඉතින් මට මොකටද බන්. මට උඹේ පෞද්ගලික ජීවිතෙන් වැඩක් නෑ 😅

    I like this dude.

    Also good luck for your kids future,
    Consider moving to a red state where liberals can't ruin your child
     
    • Like
    Reactions: Lovtus

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උඹට දරුවෙක් ඉද්දිනෙ බං
    උඹ මගෙ නංගිට කැත කතා කිව්වෙ...

    ඕව උඹටත් කැරකිල එනව බං
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උඹට දරුවෙක් ඉද්දිනෙ බං
    උඹ මගෙ නංගිට කැත කතා කිව්වෙ...

    ඕව උඹටත් කැරකිල එනව බං
    උඹේ මහඑකී කප්රුක වටේ කැරකිලා එනවා වගේද රුක්මල්? 🤭 🤭
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    US හරි CD හරි දෙකෙන් එකක් තමයි මචන්
    Europe paththa balapan. Peaceful. Lamaya nidahase igena gani. 18 years weddi ehe passport ekata obaganna puluwan. Ubelatath nidahase life eka enjoy karanna puluwan. Finland wala ehema quality education. Job shortage ekath wadi. e nisa ubelatath yanna puluwan.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔව් බන් usa යනවට වඩා eu යනවා නම් හොදයි

    Ps: eu, us ඔක්කොම හැබැයි දැන් බහින කලාව හොදෙ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Europe paththa balapan. Peaceful. Lamaya nidahase igena gani. 18 years weddi ehe passport ekata obaganna puluwan. Ubelatath nidahase life eka enjoy karanna puluwan. Finland wala ehema quality education. Job shortage ekath wadi. e nisa ubelatath yanna puluwan.
    thanks මචන් විස්තර කිවුවට :love:
     
    • Love
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    thanks මචන් විස්තර කිවුවට :love:
    US echchara recommend karan na machan. Mage kalin chef yaluwek US giya passe pora apahu Norway awa. echchara quality na education ehema. Anika case wadi. kallo suddo scl kale idan gangsters la wage hasirenawa.

    EU ratawal godak quality sanwarai. paduwe igena ganna thiyenne. Podi ekata local language eka goda daganna puluwan podi kalema nisa. Local language goda dagaththama gov school ekakata daganna puluwan local language ekenma igena ganna. Ubelatath dulingo app eka hari dagena language goda daganna eka easy.

    Try EU. You'll never regret.
     
    • Like
    Reactions: gamerlk