haha the weird fucks will be spared regardless of the value they add due to "diversity"Google diversity manager
pissu unta
ඇයි උබ දවසක් කිව්ව නේද තව ටික කාලෙකින් ඒඅයි වල මේ දියුණුව අඩු වෙනව කියල?දැම්මේ AI advancement එකට. මිනිසුන්ට වෙනස් වෙන්න වෙනවා AI එක්ක අමාරුවෙන් හරි.
ඉතින් එක වැරදියි කියලා මම දැන් කිව්වදඇයි උබ දවසක් කිව්ව නේද තව ටික කාලෙකින් ඒඅයි වල මේ දියුණුව අඩු වෙනව කියල?
Pol Kadanna tamai wenneMinununta karanna job alternative ekak nethi eken lokema loku problem ekakata yanawa AI scene eka hinda.
Robotla hadanna gattata passe tamai full kelawenne.ita passe burger fliping jobs hitan nethi weiPol Kadanna tamai wenne
Seems like the Knowledge worker will/can be completely replaced.
Best way to survive is to become trans![]()

මේ වෙන්නේ හොයා ගත්ත technology එක use කරන එක. මම කියන්නේ ML වල හිර වෙන තැනකට ටික ටික ලන් වෙනවා කියන එක. එතකොට වෙන විදිහකට ඒ ප්‍රශ්න විසදනකන් stuck වෙනවා. Stuck වෙච්ච ගමන් public interest එක බහිනවා. එතකොට තමා ඕක වෙන්නේ.ඇයි උබ දවසක් කිව්ව නේද තව ටික කාලෙකින් ඒඅයි වල මේ දියුණුව අඩු වෙනව කියල?
Ado noThat's how you survived the thrashing you got last time from all EK members?![]()

IMO hype උන තරම් දෙයක් වෙන්නේ නෑ, දැනටත් LLM generated content උඩම ආපහු train වෙලා හාන්න පටන් අරන් තියෙන්නේ. ඒවත් හරියට වැඩ කරේ absorb කරගන්න human made content තියනකන් විතරයි.දැම්මේ AI advancement එකට. මිනිසුන්ට වෙනස් වෙන්න වෙනවා AI එක්ක අමාරුවෙන් හරි.
තාම use කරලා නැති තැන් ටිකට use කරයි. එතකොට තියෙන ජොබ් වලින් කොටසක් කොහොමත් replace වෙයි. ඊළග ස්ටෙප් එකට යන්න ආයේ මොකක් හරි වෙනසක් technology පැත්තෙන්ම එන්න වෙයි.IMO hype උන තරම් දෙයක් වෙන්නේ නෑ, දැනටත් LLM generated content උඩම ආපහු train වෙලා හාන්න පටන් අරන් තියෙන්නේ. ඒවත් හරියට වැඩ කරේ absorb කරගන්න human made content තියනකන් විතරයි.
elaa. kiyola balannam thanksමේ වෙන්නේ හොයා ගත්ත technology එක use කරන එක. මම කියන්නේ ML වල හිර වෙන තැනකට ටික ටික ලන් වෙනවා කියන එක. එතකොට වෙන විදිහකට ඒ ප්‍රශ්න විසදනකන් stuck වෙනවා. Stuck වෙච්ච ගමන් public interest එක බහිනවා. එතකොට තමා ඕක වෙන්නේ.
https://en.m.wikipedia.org/wiki/AI_winte
Ps ඕක මම කියන එක කියන්නේ මම agreed වෙන public opinion එක කියන ඒක ඔය සම්බන්ධව
ඔව් එක හරි, මම කිව්වේ ඔය hype උන තරම් advancement එකක් නෑ කියල. උඹට හිතෙන්නේ නැද්ද අපි තවම ML මිසක් AI කියන්න පුළුවන් මට්ටමේ දෙයක් හදන්න කිට්ටු වත් නෑ කියල?තාම use කරලා නැති තැන් ටිකට use කරයි. එතකොට තියෙන ජොබ් වලින් කොටසක් කොහොමත් replace වෙයි. ඊළග ස්ටෙප් එකට යන්න ආයේ මොකක් හරි වෙනසක් technology පැත්තෙන්ම එන්න වෙයි.
My opinion too. ඔය AI bubble එකක් තියෙන්නෙ. තව ටික කාලයක්ක් යද්දි ඕක පුපුරල යනවIMO hype උන තරම් දෙයක් වෙන්නේ නෑ, දැනටත් LLM generated content උඩම ආපහු train වෙලා හාන්න පටන් අරන් තියෙන්නේ. ඒවත් හරියට වැඩ කරේ absorb කරගන්න human made content තියනකන් විතරයි.
Agreed ඕක මම ගොඩක් තැන් වල කියනවා. Public නං දැන් කියල වැඩක් නෑ. AI conference වලත් අනික් technology මොකවත් නෑ ගොඩක් වෙලාවට ML විතරයි. ML AI වෙනසවත් ගොඩක් අය දන්නේ නෑ. උබ දෙක්කාද මේ ලගදී තමලු දාලා තිබ්බ පෝස්ට් එක ඕක ගැන. ML තමා AI කියල උන් කියන්නෙත්. ගොඩක් data science කරන අයට අනුව ඒක ok. ඒත් තාම අපි ගොඩක් බේසික් ලෙවල් එකක ඉන්නේ. AGI එහෙම කරනවා කිව්වට තාම නිකන් ළඟටවත් ඇවිත් නෑ.ඔව් එක හරි, මම කිව්වේ ඔය hype උන තරම් advancement එකක් නෑ කියල. උඹට හිතෙන්නේ නැද්ද අපි තවම ML මිසක් AI කියන්න පුළුවන් මට්ටමේ දෙයක් හදන්න කිට්ටු වත් නෑ කියල?