Google to layoff 30,000 employee due to AI advancements.

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    ❤️❤️ දැම්මේ AI advancement එකට. මිනිසුන්ට වෙනස් වෙන්න වෙනවා AI එක්ක අමාරුවෙන් හරි.
    ඇයි උබ දවසක් කිව්ව නේද තව ටික කාලෙකින් ඒඅයි වල මේ දියුණුව අඩු වෙනව කියල?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,960
    99,343
    113
    ඇයි උබ දවසක් කිව්ව නේද තව ටික කාලෙකින් ඒඅයි වල මේ දියුණුව අඩු වෙනව කියල?
    මේ වෙන්නේ හොයා ගත්ත technology එක use කරන එක. මම කියන්නේ ML වල හිර වෙන තැනකට ටික ටික ලන් වෙනවා කියන එක. එතකොට වෙන විදිහකට ඒ ප්‍රශ්න විසදනකන් stuck වෙනවා. Stuck වෙච්ච ගමන් public interest එක බහිනවා. එතකොට තමා ඕක වෙන්නේ.

    https://en.m.wikipedia.org/wiki/AI_winte

    Ps ඕක මම කියන එක කියන්නේ මම agreed වෙන public opinion එක කියන ඒක ඔය සම්බන්ධව
     
    • Like
    Reactions: olu bakka

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Loke AI walin dominate kare google eke u thamai loke 90% news etc trend wenawada thiranaya karanne google algorithms fine tune kRapu ML AI thamai dan awurdu 20 kata kalinuth.
    dan thina image generator etc sellam badu.
    marketing walata use wena
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,515
    14,126
    113
    ❤️❤️ දැම්මේ AI advancement එකට. මිනිසුන්ට වෙනස් වෙන්න වෙනවා AI එක්ක අමාරුවෙන් හරි.
    IMO hype උන තරම් දෙයක් වෙන්නේ නෑ, දැනටත් LLM generated content උඩම ආපහු train වෙලා හාන්න පටන් අරන් තියෙන්නේ. ඒවත් හරියට වැඩ කරේ absorb කරගන්න human made content තියනකන් විතරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,960
    99,343
    113
    IMO hype උන තරම් දෙයක් වෙන්නේ නෑ, දැනටත් LLM generated content උඩම ආපහු train වෙලා හාන්න පටන් අරන් තියෙන්නේ. ඒවත් හරියට වැඩ කරේ absorb කරගන්න human made content තියනකන් විතරයි.
    තාම use කරලා නැති තැන් ටිකට use කරයි. එතකොට තියෙන ජොබ් වලින් කොටසක් කොහොමත් replace වෙයි. ඊළග ස්ටෙප් එකට යන්න ආයේ මොකක් හරි වෙනසක් technology පැත්තෙන්ම එන්න වෙයි.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    මේ වෙන්නේ හොයා ගත්ත technology එක use කරන එක. මම කියන්නේ ML වල හිර වෙන තැනකට ටික ටික ලන් වෙනවා කියන එක. එතකොට වෙන විදිහකට ඒ ප්‍රශ්න විසදනකන් stuck වෙනවා. Stuck වෙච්ච ගමන් public interest එක බහිනවා. එතකොට තමා ඕක වෙන්නේ.

    https://en.m.wikipedia.org/wiki/AI_winte

    Ps ඕක මම කියන එක කියන්නේ මම agreed වෙන public opinion එක කියන ඒක ඔය සම්බන්ධව
    elaa. kiyola balannam thanks
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,515
    14,126
    113
    තාම use කරලා නැති තැන් ටිකට use කරයි. එතකොට තියෙන ජොබ් වලින් කොටසක් කොහොමත් replace වෙයි. ඊළග ස්ටෙප් එකට යන්න ආයේ මොකක් හරි වෙනසක් technology පැත්තෙන්ම එන්න වෙයි.
    ඔව් එක හරි, මම කිව්වේ ඔය hype උන තරම් advancement එකක් නෑ කියල. උඹට හිතෙන්නේ නැද්ද අපි තවම ML මිසක් AI කියන්න පුළුවන් මට්ටමේ දෙයක් හදන්න කිට්ටු වත් නෑ කියල?
     
    • Like
    Reactions: shenat and Djice

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,822
    2,838
    113
    IMO hype උන තරම් දෙයක් වෙන්නේ නෑ, දැනටත් LLM generated content උඩම ආපහු train වෙලා හාන්න පටන් අරන් තියෙන්නේ. ඒවත් හරියට වැඩ කරේ absorb කරගන්න human made content තියනකන් විතරයි.
    My opinion too. ඔය AI bubble එකක් තියෙන්නෙ. තව ටික කාලයක්ක් යද්දි ඕක පුපුරල යනව
     
    • Like
    Reactions: Edward Kenway

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,960
    99,343
    113
    ඔව් එක හරි, මම කිව්වේ ඔය hype උන තරම් advancement එකක් නෑ කියල. උඹට හිතෙන්නේ නැද්ද අපි තවම ML මිසක් AI කියන්න පුළුවන් මට්ටමේ දෙයක් හදන්න කිට්ටු වත් නෑ කියල?
    Agreed ඕක මම ගොඩක් තැන් වල කියනවා. Public නං දැන් කියල වැඩක් නෑ. AI conference වලත් අනික් technology මොකවත් නෑ ගොඩක් වෙලාවට ML විතරයි. ML AI වෙනසවත් ගොඩක් අය දන්නේ නෑ. උබ දෙක්කාද මේ ලගදී තමලු දාලා තිබ්බ පෝස්ට් එක ඕක ගැන. ML තමා AI කියල උන් කියන්නෙත්. ගොඩක් data science කරන අයට අනුව ඒක ok. ඒත් තාම අපි ගොඩක් බේසික් ලෙවල් එකක ඉන්නේ. AGI එහෙම කරනවා කිව්වට තාම නිකන් ළඟටවත් ඇවිත් නෑ.
     
    • Like
    Reactions: Pikachupk