UK වේගයෙන් Down The පල්ලම් 🤣

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,394
    13,983
    113
    දන්නෙ නැති දේ දන්නෙ නැහැ කියල පිළිගන්න බැරි තරම් ego එකක්‌ මට නැහැ. උඹට ඒකට ගොඩක් සතුටු හිතිලා තියෙන්නෙ ඇයි කියලත් මට තේරෙන්නෙ නැහැ :)

    ඉතුරු ටිකත් ඔච්චරද කියල අපි බලමුකො :lol:
    බලන්න දෙයක් නෑනේ මම කිව්ව හැම දේම factually correct, එහෙම නැති facts තියනවා නම් පෙන්නන්න පුළුවන්

    උඹේ facts එකක් නෑර වැරදියි :rofl:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565

    UK down වුණාම අපිට රිදෙයිද කියල උබට factually deduce කරන්න බෑ නෙ. ඒක අපි කාලයට බාර දෙමු. :rofl:

    Russia down වුණාට ලංකාවට affect වෙන්නේ නැහැ කියන එකත් පදනමක්‌ නැති කතාවක්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,394
    13,983
    113
    UK down වුණාම අපිට රිදෙයිද කියල උබට factually deduce කරන්න බෑ නෙ. ඒක අපි කාලයට බාර දෙමු. :rofl:

    Russia down වුණාට ලංකාවට affect වෙන්නේ නැහැ කියන එකත් පදනමක්‌ නැති කතාවක්.
    මම කියපු facts ඔක්කොම හරි උඹ කියපු ඔක්කොම වැරදිනේ බං :lol:

    පුළුවන් මොකද බැරි දෙවෙනි විශාලම market එක වැටුනම effect වෙනවා කියල සාමාන්යෙන් දෙයක් තේරෙන එකෙක්ට තේරෙනවා ඉතින් :lol:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    මම කියපු facts ඔක්කොම හරි උඹ කියපු ඔක්කොම වැරදිනේ බං :lol:

    පුළුවන් මොකද බැරි දෙවෙනි විශාලම market එක වැටුනම effect වෙනවා කියල සාමාන්යෙන් දෙයක් තේරෙන එකෙක්ට තේරෙනවා ඉතින් :lol:
    Real world politics ඔහොම වැඩ කරනව නම් බැරි යෑ 😅

    ඔහොම analyse කරලනේ russia bankrupt වෙනවා කියල ප්රෙඩික්ට් කරෙත්. අන්තිමට ප්රෙඩික්ෂන් ලියපු උන් බෝඩර්ලයින් bankrupt වෙලයි නතර වුණේ :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,394
    13,983
    113
    Real world politics ඔහොම වැඩ කරනව නම් බැරි යෑ 😅

    ඔහොම analyse කරලනේ russia bankrupt වෙනවා කියල ප්රෙඩික්ට් කරෙත්. අන්තිමට ප්රෙඩික්ෂන් ලියපු උන් බෝඩර්ලයින් bankrupt වෙලයි නතර වුණේ :lol:
    ආපහු අනාථ වෙලා වටේ යනවා නේද? :rofl:

    මම කිව්ව හැම දේම factually correct, එහෙම නැති facts තියනවා නම් පෙන්නන්න පුළුවන්

    උඹේ facts එකක් නෑර වැරදියි

    ඒක පිලිගනින් ඉස්සෙල්ලම :lol:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ආපහු අනාථ වෙලා වටේ යනවා නේද? :rofl:

    මම කිව්ව හැම දේම factually correct, එහෙම නැති facts තියනවා නම් පෙන්නන්න පුළුවන්

    උඹේ facts එකක් නෑර වැරදියි

    ඒක පිලිගනින් ඉස්සෙල්ලම :lol:
    ඒක වැරදියි කියල කීපාරක් පිළිගත්තාද මනුස්සයො.
    අන්තිම දෙක වැරදියි කියල මන් පිළිඅරන් තියෙනවා දැක්කේ නැද්ද?

    Post in thread 'UK වේගයෙන් Down The පල්ලම් 🤣' https://elakiri.com/threads/uk-වේගයෙන්-down-the-පල්ලම්-🤣.2135594/post-29469660

    පළවෙනි එක හරි ද වැරදි ද කියල තීරණය කරන එක අපි කාලයට බාර දෙමු :yes:

    Facts වැරදයි කියල ඉතුරු ටික වරදින්න ඕනෙ කියන්නෙ මාර ලොජික් තමයි. කාලයට බාරදෙමු කීවම එකම දේ කොමෙන්ට් කර කර පස්සෙන් එන්න එපා. ඒකෙන් පෙන්වන්නේ ඔබෙ සංජනන දුර්වලතාව 👍
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,394
    13,983
    113
    ඒක වැරදියි කියල කීපාරක් පිළිගත්තාද මනුස්සයො.

    Facts වැරදයි කියල ඉතුරු ටික වරදින්න ඕනෙ කියන්නෙ මාර ලොජික් තමයි. කාලයට බාරදෙමු කීවම එකම දේ කොමෙන්ට් කර කර පස්සෙන් එන්න එපා. ඒකෙන් පෙන්වන්නේ ඔබෙ සංජනන දුර්වලතාව 👍

    අම්මට සිරි facts එකක් නෑර වැරදියි හැබැයි උගේ හිතළු හරි :lol:

    මරු ලොජික් අයිසේ මේවා :rofl:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    අම්මට සිරි facts එකක් නෑර වැරදියි හැබැයි උගේ හිතළු හරි :lol:

    මරු ලොජික් අයිසේ මේවා :rofl:
    ඕන්න ඉතින් ආයෙම සංජනන දුර්වලතාව පෙන්නනවනේ. මන් කිව්වේ කාලයට ඉඩදෙමු කියල. ආයේ කොමෙන්ට් එක කියවල බලපං.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,394
    13,983
    113
    ඕන්න ඉතින් ආයෙම සංජනන දුර්වලතාව පෙන්නනවනේ. මන් කිව්වේ කාලයට ඉඩදෙමු කියල. ආයේ කොමෙන්ට් එක කියවල බලපං.
    ඉඩ දෙන්න දෙයක් නෑ අයිසේ තමුසෙගෙ facts ඔක්කොම වැරදියි ඒ නිසා ඒක උඩ හදාගත්ත හිතලුත් එච්චර තමයි :rofl:
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඉඩ දෙන්න දෙයක් නෑ අයිසේ තමුසෙගෙ facts ඔක්කොම වැරදියි ඒ නිසා ඒක උඩ හදාගත්ත හිතලුත් එච්චර තමයි :rofl:
    උබ ඉඩ දුන්නත් නැතත් කාලය එක්ක ඕවයේ හරි වැරැද්ද ඔප්පු වෙනවා. උබ අසර්ට් කරාට වැඩක් නෑ. කාලයට ඉඩදෙන්න කියන එකේ තේරුමවත් දන්නෙ නැද්ද බන් හැබෑවට 😅
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,394
    13,983
    113
    උබ ඉඩ දුන්නත් නැතත් කාලය එක්ක ඕවයේ හරි වැරැද්ද ඔප්පු වෙනවා. උබ අසර්ට් කරාට වැඩක් නෑ. කාලයට ඉඩදෙන්න කියන එකේ තේරුමවත් දන්නෙ නැද්ද බන් හැබෑවට 😅
    උඹ facts ඔක්කොම වරද්දාගෙන චාටර් උනාම කාලයට ඉඩ දෙමු කියල වැඩක් නෑ අයිසේ :lol:

    උඹ මෙතන කියපු හැම දේම වැරදි බව පැහැදිලිව ඔප්පු කරලා තියෙන්නේ :rofl:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    උඹ facts ඔක්කොම වරද්දාගෙන චාටර් උනාම කාලයට ඉඩ දෙමු කියල වැඩක් නෑ අයිසේ :lol:

    උඹ මෙතන කියපු හැම දේම වැරදි බව පැහැදිලිව ඔප්පු කරලා තියෙන්නේ :rofl:
    කාලයට ඉඩ දෙන්න කියන එකේ තේරුම ඉගෙනගනින් බන් 😅

    ඔහොම analyse කරලනේ russia bankrupt වෙනවා කියල ප්රෙඩික්ට් කරෙත්. අන්තිමට ප්රෙඩික්ෂන් ලියපු උන් බෝඩර්ලයින් bankrupt වෙලයි නතර වුණේ :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,394
    13,983
    113
    කාලයට ඉඩ දෙන්න කියන එකේ තේරුම ඉගෙනගනින් බන් 😅

    ඔහොම analyse කරලනේ russia bankrupt වෙනවා කියල ප්රෙඩික්ට් කරෙත්. අන්තිමට ප්රෙඩික්ෂන් ලියපු උන් බෝඩර්ලයින් bankrupt වෙලයි නතර වුණේ :lol:

    තමුසෙගෙ facts වැරදිනේ අයිසේ? වැරදි facts උඩ එන assumption වරදයි තමයි ඒක පිලිගනින්

    දැනටත් තුන් වෙනි ලෝකේ රටක් ගානට වැටිලා ඉන්න රුසියාවේ තව මොනවා බංකොලොත් වෙන්නද අයිසේ? :lol:
     
    • Haha
    Reactions: gamerlk

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    මොන බොරුද උන් මැක්ඩොනල්ඩ් බර්ගර් බල්ලොන්ට කන්න දෙන්නේ..ලංකාවේ ඉන්න උන්ට පුළුවන්ද එහෙම කරන්න ..

    Nedakin leda http la 🥲
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    දැනටත් තුන් වෙනි ලෝකේ රටක් ගානට වැටිලා ඉන්න රුසියාවේ තව මොනවා බංකොලොත් වෙන්නද අයිසේ? :lol:
    Russia බංකොලොත් EU, US progressing 😅
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,394
    13,983
    113
    Russia බංකොලොත් EU progressing 😅
    බංකොලොත් UK per capita gdp - 45,500$
    දියුණු Russia per capita gdp - 12,000$

    ඔයිටත් එහා මොනවා වෙන්නද අයිසේ ඉතින් :rofl:

    තමුසෙගෙ facts වැරදිනේ අයිසේ? වැරදි facts උඩ එන assumption වරදයි තමයි ඒක පිලිගනින්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    බංකොලොත් UK per capita gdp - 45,500$
    දියුණු Russia per capita gdp - 12,000$

    ඔයිටත් එහා මොනවා වෙන්නද අයිසේ ඉතින් :rofl:

    තමුසෙගෙ facts වැරදිනේ අයිසේ? වැරදි facts උඩ එන assumption වරදයි තමයි ඒක පිලිගනින්
    UK බංකොලොත් කිව්වේ කව්ද ඉතින් 😅

    ඔහොම analyse කරලනේ russia bankrupt වෙනවා කියල ප්රෙඩික්ට් කරෙත්. අන්තිමට ප්රෙඩික්ෂන් ලියපු උන් බෝඩර්ලයින් bankrupt වෙලයි නතර වුණේ :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,394
    13,983
    113
    UK බංකොලොත් කිව්වේ කව්ද ඉතින් 😅

    ඔහොම analyse කරලනේ russia bankrupt වෙනවා කියල ප්රෙඩික්ට් කරෙත්. අන්තිමට ප්රෙඩික්ෂන් ලියපු උන් බෝඩර්ලයින් bankrupt වෙලයි නතර වුණේ :lol:

    හිඟන රටවල් වලට නම් අමුතුවෙන් බංකොලොත් වෙන්න දෙයක් නෑ තමයි අයිසේ :rofl:

    දැන් කවුද බෝඩර්ලයින් bankrupt වෙලා ඉන්නේ? :lol:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    හිඟන රටවල් වලට නම් අමුතුවෙන් බංකොලොත් වෙන්න දෙයක් නෑ තමයි අයිසේ :rofl:

    දැන් කවුද බෝඩර්ලයින් bankrupt වෙලා ඉන්නේ? :lol:
    Russia 😅

    Uk, us නම් bankrupt වෙන පාටක්වත් නැහැ උන්ට debt ප්‍රශ්න ඇත්තෙත් නැහැ නෙ. Russia නම් බංකොලොත් ම වෙලා යයි us, uk, eu ටසිරි වෙන්නම grow වෙයි ඉස්සරහට 😅